සියළු පුවත්

ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ සුරුක්කු දැලක් ඊයේ (14) දහවල් නාවික හමුදාව විසින...

2015-10-15

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනේ

පේදුරු තුඩුවට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින...

2015-10-14

ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනයක් උතුරු මැද නාවික විධානයේ විවෘත කරයි

පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අළුතින් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය 2015 ඔක්තෝබර් මස 12 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් විවෘත කරන ලදී.<...

2015-10-14

ඇමරිකානු නාවික හමුදාව විසින් දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළයේදී

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශ නාවිකයින් සඳහා දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ සති දෙකක පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේදී පවත්වන ලදී....

2015-10-14

නාවික හමුදාධිපති ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය අමතයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය, මත්ද්‍රව්‍ය උවදුරෙන් ශ්‍රී ලං...

2015-10-14

මවගේ ජීවිතය බේරාගත් රොමේෂ්ගේ වීර ක්‍රියාව නාවික හමුදාවේ ඇගයුමට

ජීවිතය පරදුවට තබා මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සටන් කළ යාය 2, දික්වැව, සේනපුර ලිපිනයේ පදිංචි රොමේෂ් මධුවන්ත තරුණයා හට ඔහු විසින් කළ අභීත ක්‍රියාව ඇගයීම සඳහා නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි නාවික හමුදාව වි...

2015-10-14

විදෙස් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සංවිධානය කරනු ලබන 2015 හර්මන් ලූස් කඳවුර නැරඹීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, ‍නේපාලය හා පාකිස්ථානය යන රටවලට අයත් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් අද (13) නාවික හම...

2015-10-13

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 04ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අ...

2015-10-13

දියගම පැවති 2015 ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ජයග්‍රහණය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම හිමිකර ගනියි

2015 ජාතික බේස්බෝල් ශූරතාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.
...

2015-10-11

නාවික හමුදාධිපති ගිනිකොන නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඔක්තෝබර් මස 10 වන දින ගිනිකොන නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවිය.
...

2015-10-11

ශ්‍රී ලංකා නාවික හමුදා විවෘත තුන්ප්‍රයාම තරඟාවලිය නොවැම්බර් මසදී පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 2015 විවෘත තුන්ප්‍රයාම තරඟාවලිය නොවැම්බර් මස 01 වන දින උදෑසන 0630ට දික්ඕවිට ධීවර වරාය හා උස්වැටකෙයියාව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
...

2015-10-10

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දහනව දෙනෙකු අත්අඩංගුවට ගැන

පේදුරු තුඩුවට සහ වෙත්තලකර්නි ප්‍රදේශයන්ට නැගෙනහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංක...

2015-10-10

ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දස දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි

වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීප...

2015-10-08

25 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඉන්දීය නාවික හමුදා “සාවිත්‍රි” නෞකාවේදී පවත්වයි

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව මෙම මස 07 වන දින කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ “සා...

2015-10-08