සියළු පුවත්

බංග්ලාදේශ සන්නද්ධ සේවා යුද පාඨමාලාව හදාරන අධ්‍යයන කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් 46 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් අද (06) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
...

2015-10-06

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ නාවික සෙබළ අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ නායක සෙබළ ජේකේටීආර් පෙරේරා, නිවුමෝනියා රෝගී තත්වය හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල ම...

2015-10-06

උතුරේ සිවිල් වැසියන්ට නාවික හමුදාවෙන් ගිලන් යාත්‍රාවක්

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව, උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍රාවක් ආරක්ෂක ලේක...

2015-10-05

ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය

2015 ඔක්තෝබර් මස 01 වන දින සවස යාපනය, පේදුරුතුඩුවට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙ...

2015-10-02

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක් ශ්‍රී ලංකා ස්වේචඡා නාවික හමුදාවේ රාජකාරී කළ සාමාන්‍ය නැවි පීජීඑස් පුෂ්පකුමාර, හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙන...

2015-10-02

නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා අබාන්ස් පුද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ගෘහ විදුලි උපකරණ සඳහා දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන අබාන්ස් පුද්ගලික ස...

2015-10-01

ගංවතුරින් විපතට පත්වූවන්ට නාවික හමුදා සහය

දිවයිනේ පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව පියවර ගන්නා ලදී.
...

2015-10-01

රඹෑව සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පවත්වයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රඹෑව ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 29 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උත්සව ශාලාවේදී ප...

2015-10-01

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන්හට විශේෂ යෝගා වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2015 සැප්තැම්බර් මස 30 වන විශේෂ යෝගා වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්...

2015-09-30

උතුරු නාවික විධානයේ නාවික හමුදා සමාජ මෙහෙවර

උතුරු නාවික විධානයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් ක්ෂේත්‍ර අක්ෂි සායන 02 ක් මාදගල් සහ කන්කසන්තුරෙයි යන ප්‍රදේශවලදී උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන...

2015-09-30

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කිරීම සඳහා සැප්තැම්බර් මස 25 වන දින ...

2015-09-29

රෝගාතුර වූ නාවිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද දින (29) හොරින් ට්‍රේඩර් නමැති වෙළඳ නෞකාවේදී හදිසියේ රෝගාතුරවූ නාවිකයෙකු ප්‍රථිකාර සදහා ගො...

2015-09-29

ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය

2015 සැප්තැම්බර් මස 28 වන දින කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙර...

2015-09-29

නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ විශාලතම එල්පී ගෑස් ආනයන සහ සැපයුම් සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2015 වර්ෂයේ නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින...

2015-09-28