සියළු පුවත්
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ත්‍රිකුණාමලය එලිසබෙත් දූපතට නිරිත දෙසින් වූ මුහුදු සීමාවේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ නීතිවිරෝධී දැල් දෙකක් සමඟ අත්අඩංගුවට ගැනීමට ...
2015-09-27
උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි නාවික හමුදාධිපතිතුමන් සිදුකළ පරීක්ෂණ චාරිකාවාරය

උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි මෙහෙයුම් සූදානම හා පරිපාලන කටයුතු පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැප්තැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි චාරිකාවාරයක නිරත...
2015-09-27
විපතට පත් ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් බේරා ගනී

සැප්තැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුල දියේ ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක්, මුර සංචාරයේ යෙදී සිටි නාවික යාත්‍රාවක් විසින් නිරීක්ෂණය කරන ලදී.
...
2015-09-27
මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශයේ නාවිකයකු වශයෙන් රාජකාරී කළ බලනැවි කේඒඑන් කුමාර, හදිසි රිය අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ ...
2015-09-25
රිච්මන්ඩ් විද්‍යාලයේ පැවති ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ගේ දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි

ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ගේ දිනය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණර...
2015-09-25
රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නෞකාව කොළඹ වරායට පැමිණේ

රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නැමැති මුදවාගැනීමේ නෞකාව සුහද චාරිකාවාරයක් සඳහා අද (24) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...
2015-09-24
මුහුදේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු නාවික හමුදාව බේරා ගනියි

යාපනය, ඉරනතිව් දූපතට නාවික සැතපුම් 5ක් පමණ බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු බේරා ගැනීමට ඊයේ (23) නාවික හමුදාව සමත්විය.
...
2015-09-24
“දියකාවා” යුද අභ්‍යාසයේ අවසන් දින සම්භාවනීය අමුත්තෙකු වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයන් විසින් ඒකාබද්ධව සිදුකරන ලද “දියකාවා” ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් දින මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්...
2015-09-23
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ

යාපනය, කෝවිලන් තුඩුව ප්‍රදේශයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේ...
2015-09-23
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල නියැළුනු පුද්ගලයින් 18 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (21) සමත්විය.
...
2015-09-22
ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ නිල වෙබ් අඩවිය එළි දක්වයි

ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (22) එළිදක්වන ලදී.
...
2015-09-22
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහය වේ

පේදුරුතුඩුවට ඊසාන දිගින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් ඊයේ (21) සවස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් අත...
2015-09-22
ධීවර යාත්‍රාවක සිටි රෝගියකු හට නාවික හමුදා සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද (21) උදෑසන ඔලුවිල් සිට නාවික සැතපුම් 45ක දුරක තිබූ “මනෝච් මල්ලි 10” නැමති ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු බේරා ගැනීම සඳහා...
2015-09-21
උතුරු මුහුදේ දී ආපදාවටපත් ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව බේරාගනී

පසුගිය ඉරිදා (20) උදෑසන අනලතිව් දූපතට බටහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ආපදාවටපත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.
...
2015-09-21
ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදය නාවික හමුදාධිපතිට උපහාර දක්වය

ජනාධිපති බාලදක්ෂයකු මෙන්ම රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ යාවජීව සාමාජිකයකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාහට උපහාර දැක්වීමේ උත්සවයක් ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී සැප්තැම...
2015-09-20