සියළු පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 සැප්තැම්බර් 21) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධ...

2024-09-21

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 506 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සහ මන්නාරම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 20 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය හයක (506) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. ...

2024-09-21

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 810 ක තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, පුත්තලම ආලංකුඩා ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 19 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටස...

2024-09-20

නාවික හමුදාව මඟින් නවීකරණය කරන ලද “නෙඩුන්තාරකයි” මගී ප්‍රවාහන යාත්‍රාව මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවා ඇති 'නෙඩුන්තාරකයි' නමැති මඟී ප්‍රවාහන යාත්‍රාව, නාවික හමුදාව මඟින් නවීකරණය කිරීමෙන් අනතුරුව, මෙහෙයුම් කටයුත...

2024-09-20

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,648 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම සිට කෝලන්කනත්ත දක්වා වු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සහ කෝලන්කනත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙ...

2024-09-19

කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරේ.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා වූ මූල්‍යමය දායකත්වයට ...

2024-09-19

ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ නව අධ්‍යයන අධ්‍යක්‍ෂ (French Director of studies of the Regional Center for Maritime Studies) ලුතිනන් කොමාණ්ඩර් Carine BUZAUD හඳුන්වාදීමේ නිළ හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී ගරු Marie-Noëlle Duris මහත්මිය අද දින (2024...

2024-09-19

වෙරුගල් ආරු වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍ය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

ත්‍රිකුණාමලය වෙරුගල් ආරු, වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ දින 14 ක් පුරා පැවති වාර්ෂික දේවමංගල්‍ය 2024 සැප්තැම්බර් මස 18 වන දින නිමාවට පත් වූ අතර, වෙරුගල් ආරු ගංඟාව ආශ්‍රිතව සිදුකෙරුණු පුද පූජා වත්පිළි...

2024-09-19

වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් කර්නාටකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 17 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භා...

2024-09-19

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 2 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ ස...

2024-09-19

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සන්නද්ධ හමුදා සංග්‍රාමික පාඨමාලාව - 2024 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් විසි එක් (21) දෙනෙකු ගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් ...

2024-09-18

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට පත්වූ, මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අ...

2024-09-18

යාපනයේ දී ප්‍රථම වරට සංවිධානය කල 8 වන කැනෝ ස්ප්‍රින්ට් ශූරතාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

ජාතික ඔරු සහ කයාකිං සංගමය (National Association of Canoe and Kayaking in Sri Lanka - NACKSL) විසින් සංවිධානය කරන ලද 8 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය, 2024 සැප්තැම්බර් මස 14 වන දින සිට 16 දින දක්වා ප්‍රථම වරට යාපනය කොටුව ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්ව...

2024-09-18

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 02 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයෙහි 2024 සැප්තැම්බර් මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විර...

2024-09-17

අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2024 ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 09 වන දින සිට සැප්තැම්බර් මස 14 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදී පැවති අතර, තරඟාවලියෙහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් ද, කාන්තා ශූරතාවය බටහ...

2024-09-16