සියළු පුවත්

රුපියල් මිලියන 37 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකාරියක් පලෙයි ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 සැප්තැම්බර් මස 15 වන දින චාවකච්චේරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ අනූ හතරයි (94) ග්‍රෑම් පන්සිය විස්සක (520) තොගයක් සමඟ සැකකාරියක් (01) සහ ...

2024-09-15

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 700 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 14 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සීයක (700) පමණ තොගයක් (තෙත බර සහිත) ...

2024-09-15

ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 32 ක් වෙත ලාංඡන පැළඳවීම අභිමානවත්ව පවත්වයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ විසි අටවන (28) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයන් විසි අට දෙනෙකු (28) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 වන දින පුත්තලම, ග‍ඟේවාඩිය ක්ෂණ...

2024-09-15

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 18 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව කිලිනොච්චිය, කල්පිටිය සහ ත්‍රීකුණාමලය මුහුදු ප්‍රදේශයන්හි 2024 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ නීත...

2024-09-15

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 සැප්තැම්බර් 14) උතුරු මැද නාවික විධාන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි....

2024-09-14

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ගාල්ල දෙවට සහ හම්බන්තොට වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 සැප්තැම්බර් 14) පැවැත්වීමට කටයුතු කෙරිණි....

2024-09-14

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 371 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව පුත්තලම කරඹ මාර්ග බාධකය අසලදී 2024 සැප්තැම්බර් මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සීය හැත්තෑ එකක (371) පම...

2024-09-13

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් පූජිත විතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් පූජිත විතාන අද දින (2024 සැප්තැම්බර් 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2024-09-13

දහතුන් වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල පනාගොඩදී උත්කර්ශවත් අයුරින් ආරම්භ වෙයි

දහතුන් වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024 සැප්තැම්බර් මස 12 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරු සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙ‍රුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙර...

2024-09-13

රාජකීය ලංකා නාවික හමුදාවේ සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ලංකා නාවික හමුදාවේ සේවය කරන ලද සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) අද දින (2024 සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....

2024-09-12

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය (Marine Environment Protection Authority - MEPA) හා එක්ව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් සින්න මුගත්තුවාරම් සහ ආරුගම්බේ වෙරළ තීරයන් පිරිසිදු කිරී...

2024-09-12

කිරිඳඔය නාවික අනුඛණ්ඩයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කෙරේ

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවණ්තිස්ස ආයතනයට අයත් කිරිඳිඔය නාවික අනුඛණ්ඩය පරිශ්‍රයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2024 සැප්තැම්බර් මස 10 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති ...

2024-09-11

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ ග්‍රෑම් 470 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 සැප්තැම්බර් 10) පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) පමණ තොගයක් (තෙත බර සහිත) ...

2024-09-10

Barts Bash -2024 රුවල් තරගාවලීයේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘Barts Bash -2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 08 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ...

2024-09-09

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ගණ දෙවි ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැර වීථි සංචාරය කිරීම නාවික තටාකාංගණ පරිශ්‍රය තුළ සහ ත්‍රීකුණාමලය නගරය කේන්ද්‍ර කර...

2024-09-09