සියළු පුවත්

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ධූරය නාවික හමුදාවෙන් යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිගේ පදවි ප්‍රාප්ති උළෙල, 2024 අප්‍රේල් මස 26 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාපීඨ පීඨාධ...

2024-05-03

2024 ජාතික කරාතේ ශුරතාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 අප්‍රේල් මස 27 වන දින සිට 29 වන දින දක්වා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති 2024 ජාතික කරාතේ ශුරතාවලියේදී නාවික හමුදා පිරිමි හා කාන්තා කරාතේ කණ්ඩායම් රන් පදක්කම් හතරක් (04) රිදී පදක්කම් තුනක් (03) සහ ලෝකඩ පදක්කම් නවයක් (09) දිනාගැනීමට...

2024-05-01

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, වන්කාලේ හා පල්ලිමුනෙයි ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් ද...

2024-05-01

නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක පමණ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව, කල්පිටිය මො‍හොත්තුවාරම් ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 30 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙ...

2024-05-01

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් ගරු Major General (R) Faheem Ul Aziz අද දින (2024 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය....

2024-04-30

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවිකයෙකු වෙත කෘතීම පාදයක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ බලනැවි අයිඩීඑන් තිලක් කුමාර (විශ්‍රාමික) යන නාවිකයා වෙත කෘතීම පාදයක් පිරිනැමීම, 2024 අප්‍රේල් මස 30 ව...

2024-04-30

වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මූතූර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ නෝර්වේ දූපතේ 2024 අප්‍රේල් මස 28 වන දින දිවා කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ගරා වැටුනු ගොඩනැගිල්ලක බටයක් තුළ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍ර...

2024-04-30

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2024 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2024 අප්‍රේල් මස 27 සහ 28 යන දිනයන්හීදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙර...

2024-04-29

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 04 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 28 වන දින උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇ...

2024-04-29

චීනයේ පැවති "19 වන බටහිර ශාන්තිකර කලාපීය නාවික සමුළුව" සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

මහජන චීන සමූහාණ්ඩුව විසින් සංවිධානය කරන ලද 19 වන බටහිර ශාන්තිකර නාවික සමුළුව (19th Western Pacific Naval Symposium), 2024 අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර චීනයේ Shandong පළාතේ Qingdao වරාය නගරයේදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍...

2024-04-29

වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 10 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ සිලාවතුර කොන්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 26 සහ 27 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, ...

2024-04-28

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව, අ...

2024-04-28

‘Navy Cup Sailing Regatta - 2024’ ගාලු මුව‍දොර මුහුදු තීරයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘Navy Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 අප්‍රේල් මස 26 සහ 27 දෙදින ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2024 අප්‍රේල් මස 27 දින ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ...

2024-04-28

සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත් වූ Mini CARAT–2024 නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වෙයි

2024 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවත්වන ලද සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Mini Cooperation Afloat Readiness and Training Exercise - CARAT–24) ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2024 අප්‍රේල් මස 22 වන දි...

2024-04-27

පැය 24 ක් ඇතුළත වැඩිමවාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවූ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) නාවික හමුදාධිපති හමුවෙයි

පැය 24 ක් ඇතුළත වැඩිමවාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කල පළමු පුද්ගලයා ලෙස සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිට වූ නාවික හමුදාවේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද දින (2024 අප්‍රේල් 25) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හම...

2024-04-26