සියළු පුවත්
නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති 1440 ක තොගයක් සමඟ සැකකරුවෙක් මඩකලපුවේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මඩකලපුව කල්ලඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මැයි මස 11 වන දින මඩකලපුව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හතලිහ...
2024-05-12
නීතිවිරෝධී ලෙස ළඟ තබා ගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ 2024 මැයි මස 11 වන දින සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ළඟ තබා ගත් රත්‍රං බවට සැකකෙරෙ...
2024-05-12
නාවික හමුදාධිපති ගිණිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 මැයි මස 08 වන දින සිට 10 වන දින දක්වා ගිණිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, ව...
2024-05-11
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සහ වන්කාලපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 09 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කරමින් ...
2024-05-10
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 11 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය, කුඩාරප්පු සහ චලෛයි මුහුදු ප්‍රදේශයන්හි 2024 මැයි මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර ක...
2024-05-08
පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත Air Cdre Faisal Fazal Muhammad Khan ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක්, 2024 මැයි මස 07 වන දින නාවික හමුද...
2024-05-08
විශ්‍රාමික හමුදා පුද්ගලයින් හට ඉහළ වැටුප් සහ වරප්‍රසාද හිමි වන බවට නොමඟ යවමින් රුසියා - යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධව දැනුවත් කිරීමයි
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා පුද්ගලයින් හට රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව ඉහළ වැටුප් සහ පුරවැසිභාවය ඇතුළු විශාල වරප්‍රසාද හිමි වන බවට නොමඟ යවමින් ඔවුන් සංචාරක වීසා මත රුසියාව සහ යු...
2024-05-08
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මාතලේ ලග්ගල රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි
මාතලේ, ලග්ගල, ගුරුලුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අනතුරට ලක්වීමෙන්, රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන එම වැව් ජලයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් 2024 මැය...
2024-05-07
නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නාවිකයින් වෙනුවෙන් එක් දින වැඩමුළුවක් සාර්ථකව පවත්වයි
නාවික හමුදාවේ සියළුම අංශයන්ගේ ජ්‍යේෂ්ඨතම නාවිකයින් (Branch Head Sailors), ආයතන සහ නෞකාවන්ගේ විනය පාලකවරුන්, ජ්‍යේෂ්ඨ නාවික නිවාස සභාපතිවරුන්, පුහුණු පාසල් ප්‍රධාන සරඹ උපදේශකයින් සහ ප්‍රධාන උපදේශකයින් වෙනුවෙන් එක් දින වැඩමුළුවක් 2024 මැයි ...
2024-05-06
නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි වෙරළ ප්‍රදේශයේ 2024 මැයි මස 04 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය විස්සක (120) පමණ තොගයක් (තෙත බර සහිත) නාව...
2024-05-05
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සිසිර දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සිසිර දිසානායක අද දින (2024 මැයි 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි....
2024-05-05
මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් හත් දෙනෙකු (07) විසිරයාමේ උත්සවය, නැගෙනහිර නාවික විධානයේ වැඩ බලන ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 මැයි 04) ...
2024-05-04
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අද දින (2024 මැයි 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි....
2024-05-04
නාවික හමුදාව මඟින් දොඩංගොඩ සහ අගලිය පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 මැයි මස 03 වන දින ක්‍රියාත්මක කෙරිණි....
2024-05-04
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 03 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති වි...
2024-05-04


