සියළු පුවත්
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 02 වන පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන (02) ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Sri Lanka Navy’s Maritime Strategy to Underpin National Security’ යන මැයෙන් 2023 ඔ...
2023-10-28
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද කපිතාන් ආනන්ද් මුකුන්දන් (Captain Anand Mukundan) අද දින (2023 ඔක්තෝබර් 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වි...
2023-10-27
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයන් 07 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සහ යාපනය, මණ්ඩතිව් ටී හංදිය මාර්ග බාධකයේ 2023 ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන්හීදී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ සහ වලංගු බ...
2023-10-27
ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක Lieutenant General Regis COLCOMBET (Director of the Defence and Security Cooperation) අද දින (2023 ඔක්තෝබර් 26) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....
2023-10-26
කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2023-10-26
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත...
2023-10-25
බීඩි කොළ කිලෝග්‍රෑම් 288 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙ...
2023-10-25
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප...
2023-10-24
රුපියල් මිලියන 4500 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට
රාජ්‍ය බුද්ධි සේවාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව යොදවා දෙවුන්දර සිට දකුණු දෙසින් නාවික සැතපුම් 292 ක් පමණ (කිලෝමීටර් 540 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ...
2023-10-24
මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගලයින් 4 ක් තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 3 ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 21 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට ...
2023-10-23
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 05 ක් කල්පිටිය හා පුත්තලම කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ඔක්තෝබර් මස 20 සහ 21 දෙදින කල්පිටිය උච්චමුණිය කලපු ප්‍රදේශයේ සහ පුත්තලම සේරක්කුලිය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් වලංගු බලපත්‍ර රහිතව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ සහ වලංගු බලපත්...
2023-10-23
රුපියල් මිලියන 4728 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 210 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල සිට බටහිර දෙසට වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ...
2023-10-22
අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය, 2023 ඔක්තෝබර් මස 20 සහ 21 යන දිනයන්හීදී ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී සාර්ථකව පැවැත්වුනු අතර, පුහුණු විධානය විසින් එහි පිරිමි ශූරතාවයත්, බටහිර නාවික විධානය විසින් එහි කාන්තා ශූරතාවයත් දින...
2023-10-22
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 523 ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් හාරසීය විසිතුන් දෙනෙකු (423) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් සිය දෙනෙකු (100) ඇතුළු ආධුනික නාවිකයින් පන්සිය විසි තුන්දෙනෙකු (523) සිය මුලික පුහුණුව...
2023-10-21
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අසංග රණසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අසංග රණසූරිය අද දින (2023 ඔක්තෝබර් 20) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2023-10-20


