සියළු පුවත්

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද (2023 අගෝස්තු 31) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය දක...

2023-08-31

12 වන ආරක්ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදා පිරිමි කැරම් කාණ්ඩායම දිනා ගනියි

2023 අගෝස්තු මස 29 සහ 30 දෙදින ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදා පිරිමි කැරම් කාණ්ඩායම දිනා ගැනීමට සමත් විය. ...

2023-08-31

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරයක් සහිත කැබ් රථයක් සමඟ සැකකරුවන් 05 ක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඉතා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරය...

2023-08-31

විදේශීය දුම්වැටි 3000 ක් සමඟ සැකකරුවෙක් කොළඹ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි තුන්දහසක් (3000) ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලය...

2023-08-31

ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් මහතා (Chrish Van Hollen) ඇතුළු නියෝජිතයන් පිරිසක් අද දින (2023 අගෝස්තු 30) ශ්...

2023-08-30

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, පිටිපන කළපු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හතලිහක (440) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාව...

2023-08-30

නැගෙනහිර මුහුදේදී හදිසි රෝගාබාධයකට ලක්වූ මඟී ප්‍රවාහන නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදේදී හදිසි රෝගාබාධයකට ලක්වූ ‘MV Empress’ නමැති මඟී නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද දින (2023 අගෝ...

2023-08-29

රුසියාවේ දී පැවති පළමු වන ආරක්‍ෂක හමුදා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියෙහි තෙවන ස්ථානය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සත් සාමාජික රග්බි කණ්ඩායම දිනා ගනියි

රුසියාවේ මොස්කව් නුවර දී, 2023 අගෝස්තු මස 22 වන දින සිට 28 වන දින දක්වා පැවති පළමු වන ආරක්‍ෂක හමුදා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආරක්‍ෂක හමුදා සත් සාමාජික රග්බි කණ්ඩා...

2023-08-29

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිතයන් පිරිසක් අද දින (2023 අගෝස්තු 28) නාවික හමුදා ම...

2023-08-28

ශ්‍රී ලංකා අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය 2023 හි ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය - 2023 හීදි රන් පදක්කම් 06 ක්, රීදී පදක්කම් 08 ක් හා ලෝකඩ පදක්කම් 05 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩා...

2023-08-28

රුවල් යාත්‍රා තරඟ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකා නාවික හමුදාව හිමි කර ගනියි

2023 අගෝස්තු මස 26 සහ 27 දෙදින, බොල්ගොඩ ජලාශ පරිශ්‍රයෙහි දී පැවති ‘CMYC Team Racing GP 14’ සහ ‘QEQ Sailing Challenge Trophy Open Race – 2023’ රුවල් යාත්‍රා තරඟාවලි සාර්ථකව අවසන් වූ අතර, එහිදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කල ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම ජයග්‍ර...

2023-08-28

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 15 ක් උතුරු හා නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 අගෝස්තු මස 25 සහ 26 දෙදින ලංකාපටුන, කුච්චවේලි හා ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ සහ යාපනය චලෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධ...

2023-08-27

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, තිල්ලයාඩි ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 26) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය අනූ දෙකක (792) පමණ තොගයක් (ත...

2023-08-26

මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව හදාරන ලද නාවික හමුදා පුද්ගලයින් විසිර යයි

අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ පැවති 53 වන මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව හදාරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් නිලධාරියෙකු (01) සහ නාවිකයන් පස් දෙනෙකු (05) 2023 අගෝස්තු මස 24 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී වි...

2023-08-25

රුපියල් මිලියන 27 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 22 වන දින සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-08-24