සියළු පුවත්

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58 ක් සමඟ සැකකරුවන් 02 ක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍‍පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ 2023 මාර්තු මස 18 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් තිබූ වෝටර් ජෙල් නමැති වාණ...

2023-03-19

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 28 ක් යාපනය කොළොම්බුතුරෙයි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කොළොම්බුතුරෙයි වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 28 ක් නාවික හමුදා භාරයට ගැන...

2023-03-18

විදේශීය දුම්වැටි 2000 ක් සමඟ සැකකරුවෙක් ජා ඇළ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ජාඇල ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි 2000 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර ග...

2023-03-18

ලෝක ආබාධිත දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සමාජ සත්කාරක වැඩසටහනක්

ලෝක ආබාධිත දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මඟින් අද දින (2023 මාර්තු 17) සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, ඒ යටතේ නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ ළඟම ඥාතීන් වෙත සංකේතාත්මකව ඇස් කණ්නාඩි, ශ්‍රවණ උපකරණ සහ රෝද පුටු ලබ...

2023-03-18

'ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් දකුණු නාවික විධාන රෝහල මඟින් අක්ෂි සායනයක් පවත්වයි

මාර්තු මස 12 වන දිනට යෙදී තිබූ ‘ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් දකුණු නාවික විධාන රෝහල, කරාපිටිය අක්ෂි වෛද්‍ය විද්‍යාලය සමඟ එක්ව නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සඳහා ග්ලුකෝමා සායනයක් 2023 ...

2023-03-18

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 02 ක් මුලතිව් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 16 වන දින රාත්‍රී කාලයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති වි...

2023-03-18

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු Rita Giuliana MANNELLA මහත්මිය අද දින (2023 මාර්තු 16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2023-03-16

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 37 වන ආඥාපති වශයෙන් කොමදෝරු බුද්ධික ලියනගමගේ 2023 මාර්තු මස 14 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2023-03-16

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තනාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු කලීඩ් නසාර් සුලෙයිමාන් අල් අමේරි (HE Khaled Nassar Sulaiman Al Ameri) අද දින (2023 මාර්තු 14) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සහ නැගෙනහිර නා...

2023-03-14

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 ක් මන්නාර‍මේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, සිලාවතුර හා වංකාලේ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 13 වන දින අළුයම් කාලයේ සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැ...

2023-03-14

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1128 කට අධික තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, මුක්කුතොඩුවාව වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු 13 වන දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1128 කට අධික තොග...

2023-03-14

නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය, නිලාවේලී ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 12 වන දින අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන බහුදින ධීවර යා...

2023-03-13

ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-03-12

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මාර්තු 12) අළුයම වෙත්තලකේණි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ ස...

2023-03-12

යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2023 මාර්තු මස 10 සහ 11 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙර...

2023-03-12