සියළු පුවත්

බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ නිපෝන් රග්බි පළඟ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල, සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ පළමු පෙළ 2021/2022 නිපෝන් තීන්ත රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් විසින් දිනාගත් අතර, ජයග්‍රාහී රග්බි කණ්ඩායම් නායකයන් විසින් එම රග්...

2022-09-22

‘සයුරුසර’ සඟරාවේ 45 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 45 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මි...

2022-09-22

ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොබට් වෑන් බෲඉන්සන් (Captain Robert van Bruinssen) අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිර...

2022-09-21

නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් හා ලෝකඩ පදක්කමෙන් සම්මානයට පාත්‍ර වෙයි

‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩව...

2022-09-21

‍2022 වසරේ නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් ශූරතාවය දකුණු නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 14 වන දින සිට සැප්තැම්බර් මස 17 දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි ශූරතාවය දකුණු නාවික විධානය විසින්ද, එහි සම අනුශූර...

2022-09-20

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 සැප්තැම්බර් මස 19 වන දින රාත්‍රියේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර ...

2022-09-20

කිතුල්කොටේ ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන්, තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ පිහිටි ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කර සැදැහැවත් බොදු බැතිමතුන...

2022-09-19

ජාතික ආරක්‍ෂක පාඨමාලාවට අදාළ නිල ලාංඡනය නාවික හමුදාධිපති වෙත පිරිනමයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය මඟින්, ජාතික ආරක්‍ෂක පාඨමාලාව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ප්‍රථම වරට නිර්මාණය කරන ලද නිල ලාංඡනය එම විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරල්(විශ්‍රාමික) අමල් කරුණාසේ...

2022-09-19

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෞරවනීය උත්තමාචාරය

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ 70 වසරක රාජ්‍ය සමය තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රමික වර්ධනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙන් ලද දායකත්වය සහ දිගුකාලීන සහයෝගීත්වය පිළිබඳ ඉතිහාසය, 2022 සැප්තැම්බර් මස 08 වන දින අභාව...

2022-09-18

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් වෙරළ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාවට නංවයි

සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් අද (2022 සැප්තැම්බර් 17) උද...

2022-09-17

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 26 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ සහ අද (2022 සැප්තැම්බර් 16) අළුයම සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙ...

2022-09-16

ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන් හට නාවික හමුදාධිපති ගෙන් උසස්වීම්

2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩා‍යම නියෝජනය කළ නායක කාන්තා නැවි දීපිකා අබේකෝන් (ඩබ්ලිව්වීඑස් 66974) සහ බල කාන්තා නැවි හසිතා මෙන්ඩිස් (ඩබ්ලිව්වී 76519) යන නාවික හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනා (02), ශ්...

2022-09-16

‘කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් ත්‍රීකුණාමලයේදී

‘කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය’ පිළිබඳ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක් 2022 සැප්තැම්බර් මස 13 සහ 14 යන දිනයන්හී දී ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ නැගෙනහිර නාවික වි...

2022-09-15

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 08 ක් පේසාලේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් 13 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පු...

2022-09-14

බටහිර සහ උතුරු මැද නාවික විධානයන් ‍2022 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ සම ශූරතාවය දිනාගනීයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 05 වන දින සිට සැප්තැම්බර් 10 දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි සම ශූරතාවය බටහිර සහ උතුරු මැද නාවික විධානයන් විසින්...

2022-09-14