සියළු පුවත්

බටහිර සහ උතුරු මැද නාවික විධානයන් ‍2022 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ සම ශූරතාවය දිනාගනීයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 05 වන දින සිට සැප්තැම්බර් 10 දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි සම ශූරතාවය බටහිර සහ උතුරු මැද නාවික විධානයන් විසින්...

2022-09-14

නාවික හමුදා දායකත්වයෙන් ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පුල්මුඩේ රෝහලේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සිදුකල තවත් සමාජ සත්කාරයක් ලෙස, ඇස් පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් 125 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන දින පුල්මුඩේ මුලික රෝහලේදී පැවැත්විණි....

2022-09-12

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන දින වත්තල ප්‍රීතිපුර සහ උස්වැටකෙයියාව වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ...

2022-09-12

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 85 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 සැප්තැම්බර් 11) අළුයම සිදුකළ මුර සංචාරයක් අතරතුර, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලය...

2022-09-11

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2022 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත...

2022-09-10

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම පාඨමාලාවේ නිලධාරීන් සඳහා නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පාඨමාලා අංක 1 යටතේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 සැප්තැම්බර් මස 08 වන දින බටහිර නාවික විධාන නිලධාරී න...

2022-09-10

හොඳම ශාරීරික යෝග්‍යතාවය සඳහා වූ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයින් 19 ක් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තියට අනුව 2022 අගෝස්තු මස පැවති හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් තේරීම සඳහා සිදුකළ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයන් දහනව (19) දෙනෙකු ඇගයීම වෙනුවෙන්...

2022-09-08

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 334 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 334 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 සැප්තැම්බර් මස 06 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. ...

2022-09-07

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2022 සැප්තැම්බර් 06) පස්වරුවේ මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ...

2022-09-07

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සරය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සර දින සැමරුම 2022 සැප්තැම්බර් මස 04 වන දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්වුනු ...

2022-09-06

රුපියල් මිලියන 11 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලාලි කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කිලාලි, කලපු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 05 වන දින රාත්‍රී කාලයේ සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 37 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) කිලාලි, මනල්කාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාර...

2022-09-06

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුවක් කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වේ

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනය (Institute for Security Governance - ISG) මඟින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පුළුල් ප්‍රවිශ්ඨයක් ග...

2022-09-06

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අභිනවයෙන් එක්වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ඇමරිකාවේ සියැටෙල් සිට කොළඹ බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2021 ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ස...

2022-09-05

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය 2022 සැප්තැම්බර් 01 වන දින පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද...

2022-09-03

ශ්‍රී ලංකාවේ නව මාලදිවයින් ජනරජ ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිගෙන් උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමට නියමිත ලුතිනන් කර්නල් හසන් අමීර් (Lieutenant Colonel Hassan Amir), සහ දැනට එම ධූරයේ රාජකාරී කරනු ලබන කර්නල් ඉස්මයිල් නසීර් (Colonel Ismail Naseer) හා නාවික හමුදාධිපති වයිස් අද්...

2022-09-02