සියළු පුවත්
අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් අද (2022 අගෝස්තු 31) පස්වරුව වන විට නාවික හමුදාව ස...
2022-08-31
EXTREME SHOT GUN CHALLENGE / IPSC SHOT GUN NATIONALS - 2022 තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
ජාතික රයිෆල් සංගමය සහ ස්කෝපියන් ක්‍රීඩා සමාජය එක්ව තෙවන වරටත් සංවිධානය කරන ලද Extreme shot Gun Challenge සහ IPSC Shot Gun Nationals තරඟාවලිය - 2022 අගෝස්තු මස 26 වන දින සිට 28 වන දින දක්වා පානළුව යුද්ධ හමුදා වෙඩිපිටියේදී පැවැත්වු අතර, ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝ...
2022-08-30
රුපියල් මිලියන 15 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයේ අද අළුයම (2022 අගෝස්තු 29 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ නාවික හමුදා භාරයට ගැ...
2022-08-29
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන 44 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන...
2022-08-29
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 අගෝස්තු මස 27 දින රාත්‍රියේ තලෛමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල...
2022-08-28
වත්තල පුබුදුගම වගුරුබිම ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
වත්තල පුබුදුගම වගුරුබිම ආශ්‍රිත කැළෑ ප්‍රදේශයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා සහය ඉල්ලා අද (2022 අගෝස්තු 26) දින ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සිදුකළ දැනුම් දීමකට වහාම ක්‍රියාත්මක වු නාවික හම...
2022-08-27
මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ත්‍රීකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැතපුම් 47 ක් පමණ (කිලෝ මීටර් 87 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික ...
2022-08-24
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා අද (2022 අගෝස්තු 22) මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය ක...
2022-08-22
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය අද (2022 අගෝස්තු 22) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද ස...
2022-08-22
රුපියල් මිලියන 4.5 කට අධික වෙළඳපොල වටිනාකමින් යුත් ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ 2022 අගෝස්තු මස 20 වන දින උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2022-08-22
රුපියල් ලක්‍ෂ නවයකට අධික වටිනාකමින් යුත් පෙට්‍රල් තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 අගෝස්තු මස 20 වන දින කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙ...
2022-08-21
නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක්
නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයෙහි එක් එක් ආයතනයන්ගෙන් යෝගා අභ්‍යාස සිදු කිරීමට උනන්දුවක් දක්වන නාවිකයින් තෝරා ගනිමින් 2022 මාර්තු මස 01 වන දින ආරම්භ කරන ලද නේවාසික යෝගා පුහුණු වැඩස...
2022-08-20
නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා අතිගරු ජනාධිපති තුමා බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සිය ප්‍රථම නිල හමුවීම සඳහා අද (2022 අගෝස්තු 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු රනිල් වික...
2022-08-20
රුපියල් මිලියන 27 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ අද (2022 අගෝස්තු මස 19) උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක පමණ තොගයක්(තෙත බර සහිත ) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2022-08-19
මුහුදේදී අනතුරට පත් මෙරට ධීවර යාත්‍රවක සිටි ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව මුදා ගනී
දෙවුන්දර සිට නාවික සැතපුම් 18.5 ක් පමණ (කිලෝ මීටර් 34 ක් පමණ) දුරින් වු දකුණු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) නිරුපද්‍රිතව මුදවා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (2022 අගෝස්තු 19...
2022-08-19


