සියළු පුවත්
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 10 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උ...
2022-08-17
‘BestWeb.lk 2022’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් සහ ලෝකඩ පදක්කම් හිමි කරගනී
‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවි...
2022-08-16
ආරාධිත 20-20 කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 අගෝස්තු මස 15 දින සමත් විය. ...
2022-08-16
සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු පකිස්තානු නාවික හමුදාවට අයත් ‘TAIMUR’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2022 අගෝස්තු මස 12 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව , ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමඟ පැවැත් වූ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (Passage Exercise) අනතුරුව අද (2022 අගෝස්තු 15) දිවයිනෙන් ප...
2022-08-15
රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගිවූ නාවික හමුදා කණ්ඩායම දිවයිනට පැමිණේ
ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලැබූ Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්වූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම, ඇමෙරිකා එක්සත් ජනපදයේ හව...
2022-08-15
ශ්‍රී ලංකා හා පකිස්තාන නාවික හමුදාව අතර පැවැත්වීමට නියමිත සුහද නාවික අභ්‍යාසය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පකිස්තාන නාවික හමුදාව අතර, යුද අභ්‍යාසයක් සිදුකිරීමට නියමිත බවට විවිධ මාධ්‍ය ඔස්සේ පලවන පුවත් වාර්තාවන්ගේ සත්‍යතාවයක් නොමැති අතර, නිල සංචාරයක් සඳහා පසු ගියදා කොළඹ වරායට සේන්දු වූ පාකිස්තානු නාවික ...
2022-08-14
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද(2022 අගෝස්තු 12) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය දක්වන ලදී. ...
2022-08-13
ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විසිතුරු සමරු ඵලක නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්
නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී ශිල්පීය දායකත්වයෙන් හා ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නාවික හමුදාවේ අවශ්‍යතාවය සඳහා සමරු ඵලක නිර්මාණය කිරීම වෙනුවෙන්, වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේ ආරම්භ කළ සමරු ඵලක නිෂ...
2022-08-12
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 අගෝස්තු 12) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2022-08-12
මුහුදේදී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රවක් සමඟ මියගිය ධීවරයෙකුගේ දේහය ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 68 ක් පමණ (කිලෝ මීටර් 125 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව 2022 අගෝස්තු මස 11 වන දින රාත්...
2022-08-12
නාවික හමුදාධිපති ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු වශයෙන් පත්වීම් ලබයි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පාලනය සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් සැපයීම සඳහා ස්ථාපිත ජාතික ක්‍රීඩා සභාවේ සභාපති සහ සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ක්‍රීඩා හා ය...
2022-08-11
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා අද (2022 අගෝස්තු මස 10) මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝ...
2022-08-10
ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති, පෝජ් හාර්න්පෝල් මහතා (Mr. Poj Harnpol) අද (2022 අගෝස්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...
2022-08-10
රියර් අද්මිරාල් මොහාන් ජයමහ රණවිරුවාගේ 30 වන ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක්
මව්බිම වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, අභීත රණවිරුවාගේ 30 වන ගුණානුස්මරණය වෙනුවෙන්, විනෝදා ජයමහ මැතිණිය ඇතුළු පවුලේ ඥතින්ගේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු මස 08 වන දින තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී ගරු චන්ද...
2022-08-09
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ නව ජල මානක ප්‍රධානී වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) අද (2022 අගෝස්තු 05) දින වැඩ භාර ගන්නා ලදී....
2022-08-06


