සියළු පුවත්

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිල් සමාදන්වීමේ වැඩසටහනක් සංවිධානය කරයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට වැඩම කරවීම සිහිපත් කරමින් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව සිල් සමාදන්වීම...

2022-06-15

2022 නාවික හමුදා අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය පුහුණු විධානයට

2022 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ජුනි මස 11 සහ 12 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එම මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය පුහුණු විධානය විසින් දිනාගන්...

2022-06-15

කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 ජුනි මස 13 වන දින උදැසන කොච්චිකඩේ, ශාන්ත...

2022-06-13

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 38 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට ගිනිකොන මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 11 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 38 දෙනෙකු රැගත් මෙරට බහුදින ...

2022-06-12

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 91 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මාරවිල ප්‍රදේශයේ සහ බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 07 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාව...

2022-06-08

පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවේ

ගුවන් කොමදෝරු අක්ථාර් ඉම්රාන් සදෝසායි (Air Commodore Akhtar Saddozai) ගේ ප්‍රධානත්වයෙන් යුත් පකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් අද (2022 ජුනි 07) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුව...

2022-06-07

යුරෝපා සංගමය විසින් මෙහෙයවනු ලබන ශඛ්‍යතා වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ වේ

යූරෝපා සංගම‍යේ, පුළුල් ඉන්දීය සාගර කලාපයේ අවධානම් සහගත මුහුදු ගමන් මාර්ග සම්බන්ධ ව්‍යාපෘතියේ දෙවන අධියර (Critical Maritime Route Wider Indian Ocean – CRIMARIO II) යටතේ ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරුකර ගැනීමේ වැඩසටහන (Indo-Pacific Regional Information Sharing - IORIS) මඟින්, ශ්‍රී ලංක...

2022-06-07

අභිනව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද (2022 ජූනි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....

2022-06-06

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින් හට නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජුනි 05) ත්‍රික...

2022-06-05

රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටත් වෙයි

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ...

2022-06-04

රුපියල් මිලියන 105කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැන...

2022-06-04

නාවික හමුදාව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සහ ගලේවෙල, ඉහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) 2022 ජුනි මස 02 වන දින සහ අද...

2022-06-03

නාවික හමුදා සහන කණ්ඩායම් විසින් අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන සලසයි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශයන්හී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අද උදෑසන (2022 ජුනි 01) වන විට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් යොමු කළ අතර, එම සහන කණ්ඩායම් තවදුරටත් සහන සැලසීමේ කටයුතු සිදු ක...

2022-06-02

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද උදෑසන (2022 ජුනි 01) වන විට ශ්‍රී ලංකා නාව...

2022-06-01

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා...

2022-05-31