සියළු පුවත්

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා අඛණ්ඩව නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දිනයේත් (2021 අගෝස්තු 13) කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරන ලදී....

2021-08-13

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 අගෝස්තු 12 වන දින ගාල්ල, දඩල්ල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2021-08-13

නාවික හමුදා දායකත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ, වෙලනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කයිට්ස් සහ මණ්ඩතිවු දූපත් තුල අභිනවයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් උතුරු පළා...

2021-08-13

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාව මඟින් සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දිනයේත් (2021 අගෝස්තු 11) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රද...

2021-08-11

නාවික පුද්ගලයන්ගේ අවධානය හේතුවෙන් මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි ගලවා ගැනේ

උස්වැටකෙයියාව වෙරළ තීරයට ආසන්න මුහුදේ 2021 අගෝස්තු මස 09 වන දින උදෑසන දියේ ගිලෙමින් ජීවිත අවධානමට පත්ව සිටි කාන්තාවකගේ ජීවිතය නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකුගේ (04) අවධානය සහ උත්සාහය හේතුවෙන් බේරා ගැනීමට හැකි විය. ...

2021-08-10

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව අද දිනයේත් (2021 අගෝස්තු 10) කොළඹ චෛත්‍ය පාරේ පි...

2021-08-10

රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 10) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 725ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු ...

2021-08-10

නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 අගෝස්තු මස 08 වන දින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය. ...

2021-08-09

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පන්තිකාමර ගොඩනැගිල්ල, විද්‍යාගාර ගොඩනැගිල්ල සහ අළුත්වැඩියා කරන ලද පරිඝණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අද (2021 අගෝස්තු 08) ද...

2021-08-08

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකරුවකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 07 වන දින ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගන්නා ...

2021-08-08

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 අගෝස්තු 08) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පි...

2021-08-08

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5300කට අධික තොගයක් නීතියේ රැහැනට

හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ වියලි කහ කිලෝග්‍රෑම් 5300කට අධික තොගයක් සහිත ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් 2021 අගෝස්තු 07 වන දින ශ්‍රී ලං...

2021-08-08

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 71ක් පමණ (කිලෝ මීටර් 131ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයක් ඇතිවු මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2...

2021-08-05

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 16කට අධික වටිනාකමින් යුත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ අද (2021 අගෝස්තු 04) දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 820ක පමණ ප්‍රමාණය...

2021-08-04

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 89 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 01 වන දින සිට ජූලි මස 31 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන...

2021-08-02