සියළු පුවත්
නාවික සැතපුම් 345ක් දුර මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්ත්වයේ සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ප්‍ර...
2021-06-04
ආපදාවට පත් MV X-PRESS PEARL නෞකාවේ විමර්ෂණ කටයුතු සදහා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහය
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදි ගිනි ගැනීමක් හේතුවෙන් අනතුරටපත් MV X-PRESS PEARL නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ විමර්ෂණ කණ්ඩායමක් ශ්...
2021-06-04
ගං වතුරෙන් විපතටපත් ජනතාවට නාවික හමුදාවෙන් කඩිනම් සහන
දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩා...
2021-06-04
නාලන්දා විද්‍යාලීය 85 වසර ආදි ශිෂ්‍ය සංගමයෙන් බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට පරිත්‍යාගයක්
නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය භාණ්ඩ තොගයක් කොළඹ නාලන්දා විද්‍යාලීය 1985 වසර ආදි ශිෂ්‍ය සංගමය මගින් දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හ...
2021-06-04
ගංවතුර අවදානමට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ
මේ දින වල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවධානමට මුහුණ දීම සඳහා දකුණු පාළාතේ සහ බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩා...
2021-06-03
නික්ම යාමට නියමිත රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් හා නාවික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී නික්ම යාමට නියමිත කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා (Colonel Denis I. Shkoda) අද (2021 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේදී නා...
2021-06-03
තවත් වියලි කහ සහ ලොකු ළූණු බීජ ජාවාරමක්, සැකකරුවන් 06ක් සමග නීතීයේ රැහැනට
නාවික හමුදාව විසින් හලාවත වට්ටක්කල්ලිය කළපු ප්‍රදේශයේ 2021 ජුනි 02 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 362 ග්‍රෑම් 950 සහ ලොකු ළූණු බීජ කිලෝ 571 ග්‍රෑම් 400 පමණ තොගයක් සමඟ සැ...
2021-06-03
ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අද (2021 ජුනි 02) නාවික හමුදාව කටයුතු කෙරිණි....
2021-06-02
ගිනි ගැනීමට ලක් වූ MV X-PRESS PEARL නෞකාවෙන් සිදු වූ පාරිසරික බලපෑම අධ්‍යනයට නාවික හමුදාවේ සහය
ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය මගින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් පර්යේෂණ නෞකාවක් වන ‘සමුද්‍රිකා’ (RV SAMUDRIKA) නෞකාව MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සිදු වූ ප...
2021-06-02
රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මාදගල් මාසන්කුඩා වෙරළ ප්‍රදේශයේ අද (2021 ජුනි 02) අළුයම සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ කේරළ ගංජා කිලෝ 101 ග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක...
2021-06-02
රුපියල් මිලියන 8 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු මුහුදේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කේරල ගංජා කිලෝ 29 යි ග්‍රෑම් 800ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 ජුනි 01 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-06-02
රුපියල් මිලියන 14 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට යන සිරස්තලය යටතේ 2021 මැයි 31 වන දින 0835 පැයට නිකුත් කළ පුවත හා සබැඳේ
ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ 2021 මැයි 30 දින සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 48 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, එම ප්‍රදේශයේ අද (2021 මැයි 31) සිදු කළ වැඩි ...
2021-05-31
අක්‍රිය වූ ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු යථාතත්ත්වයට පත් කිරීමේ මෙහෙයුමක්
පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය ජලාශයේ අක්‍රියව තිබූ වාන් දොරටු හතරක් (04) නාවික හමුදා දායකත්වයෙන් 2021 මැයි මස 28 වන දින යළි යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.
...2021-05-31
රුපියල් මිලියන 14 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ 2021 මැයි 30 දින සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් තුල සගවා තිබු කේරළ ගංජා කිලෝ 48 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු ...
2021-05-31
සේවා වනිතා ඒකකය මඟින් නැගෙනහිර නාවික විධානයේ ‘ලේ දන්දීමේ පිංකමක්’
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි 2021 මැයි 24 වන දින සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනට සමගාමීව නැගෙනහ...
2021-05-30


