සියළු පුවත්

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3538කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව පසුගිය සති කිහිපය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 3538 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් (03) ඇතුළු පුද්ගලයින් හත් දෙනෙක් (07) නාවික හමුදා භ...

2020-12-14

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 62 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන්ගේ 61 වන බඳවා ගැනීම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 62 ක් විසිර යාම සහ අධිකාරියට පත් කි...

2020-12-13

අභිනව බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය (AOPV Stores and Workshop Complex), නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2020 දෙසැම්බර් 12) ත්‍රිකුණාමලය නාව...

2020-12-12

නාවික හමුදා නිලධාරීන් 23 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්න කල දාහතරවන වන (14) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වය...

2020-12-12

අභිමානවත් 70වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් වෙතින් සුභපැතුම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70වන නාවික හමුදා සංවත්සරය 2020 ‍දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් හා ආරක්ෂක උපදේශකයින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සුභපැතුම් ...

2020-12-10

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරය අද (‍දෙසැම්බර් 9) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා...

2020-12-09

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව ඇමතීම සඳහා අද (2020 දෙසැම්බර් 07) සහභාගී විය.

...

2020-12-07

කිලෝ ග්‍රෑම් 200ක හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

අද දින (2020 දෙසැම්බර් 06) මාරවිල තොඩුවාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝ ග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 100ක් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සමඟ නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදා...

2020-12-06

“බු‍රෙවි” සුළි කුනාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ජනතාව වෙත නාවික හමුදාව සහන සලසයි

2020 දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රට තුළට ඇතුලු වු “බුරෙවි” සුළි කුනාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා නාවික හමුදාව සහය වෙයි.

...

2020-12-04

රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනියි

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ අද (2020 දෙසැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

...

2020-12-04

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, එරික් ලැවටු මහතා (Eric LAVERTU) 2020 දෙසැම්බර් 01 දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා හමු විය.

...

2020-12-02

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරු නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් (Sean Unwin) සහ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාරගැනීමට නියමිත කපිතාන් ඉයන් කේන් (Ian Cain) අද (2020 දෙසැම්බර් 01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපත...

2020-12-01

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1385ක් සහ හෙරෝයින් ග්‍රෑම් 23 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 18ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල උතුරුමැද, උතුර සහ නැගෙනහිර නාවික විධානයන් තුල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1385 ග්‍රෑම් 500 ක පමණ තොගයක් සමඟ සැකකරුව...

2020-12-01

රුසියානු සමූහාණ්ඩුවට අයත් යුද නෞකා තුනක් ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

රුසියානු සමූහාණ්ඩුවට අයත් ගාර්ඩ්ස් මිසයිල් කෲසර් වර්ගයේ “වේරියග්” යුද නෞකාව(Guards missile cruiser “Variag”), ප්‍රති සබ්මැරීන යුද ‍නෞකාවක් වන “අද්මිරාල් පැන්ටිලීව්” (Large anti-submarine ship Admiral “panteleeve”) සහ මධ්‍යම ප්‍රමාණයේ සැපයුම් නෞකාවක් වන “පෙචේන්ගා” ( Medium sea ...

2020-12-01

රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනියි

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා අද (2020 නොවැම්බර් 30) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි. ...

2020-11-30