සියළු පුවත්
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනේ
නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) 2020 නොවැම්බර් මස 29 වන දින නාවික හමුදා භාරය...
2020-11-29
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1372 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1372 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙක් (05) 2020 නොවැම...
2020-11-29
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවීමට උත්සාහ කළබවට සැකසහිත පිරිසක් පේසාලේ මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකසහිත ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් (05) සහ ජාවාරම් කරුවන් දෙදෙනෙක් (02) 2020 නොව...
2020-11-29
ධිවර දැලක සිරවී සිටී කැස්බෑවන් 08 ක් නාවික හමුදාව බේරා ගැනේ
නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී ධීවර දැලක සිරවී සිටි කැස්බෑවන් අටදෙනෙකු (08) නිදහස් කර මුදාහැරීමට 2020 නොවැම්බර් 28 වන දින කටයුතු කරන ලදී.
...2020-11-29
රටටම ආශිර්වාද එක් කරමින් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන විශේෂ පිරිත් සඡ්ඣායනාවේ දෙවන සතිය ඇරඹේ
කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කරමින් රටට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් අඛණ්ඩව සති 3 ක් පුරා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පවත්වනු ලබන ‘පිරිත්’ සඡ්ඣායනාවේ දෙවන සතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙණ...
2020-11-26
නීති විරෝධී ලෙස සඟවා තබන ලද වියලි කහ කිලෝ 1067 ක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් පුත්තලම ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස සඟවා තබන ලද වියලි කහ කිලෝ 1067 ක් සමඟ සැකකරුවෙක් 2020 නොවැම්බර් මස 25 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
...2020-11-26
නාවික හමුදා මැරීන් බලකායේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 54 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් 2020 නොවැම්බර් මස 24 දින ත්‍රිකුණාමලය, ...
2020-11-25
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 710ක් සහ කේරළ ගංඡා කිලෝ 3 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව හා පොලීසිය එක්ව මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 710 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.7 කට අධික තොගයක් සමඟ සැකකරු...
2020-11-21
අයිස් , හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ නැගෙනහිර නාවික විධානයන් තුල සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් අයිස් , හෙරෝයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 ක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්විය.
...2020-11-19
70 වන නාවික හමුදා සංවත්සර කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පූජාව තුටු පහටු සිතින් යුතුව අනුරපුර පුදබිමේදී පැවැත්වීය
2020 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය මෙවරත් බැතිබර සිතින් යුතුව සංවිධානය කෙරිණි. 2020 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන් ...
2020-11-13
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 800ක තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද (2020 නොවැම්බර් 12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...
2020-11-12
නාවික හමුදා විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට
නාවික හමුදාව විසින් 2020 නොවැම්බර් මස 11 වන දින කුච්චවේලි පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ලඟ තබාගත් පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
...2020-11-12
රුපියල් මිලියන 31කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව දිවයින වටා සිදුකල විශේෂ මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 106කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
...2020-11-10
අභිනව ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (2020 නොවැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-11-09
මුහුදේදී ගිනිගැනීමකට ලක්වූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වෙයි
දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක ඇති වූ ගින්නක් සාර්ථකව පාලනය කර අදාල ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 නොවැම්බර් 07) කටයුතු කරන ලදි.
...2020-11-07


