සියළු පුවත්

බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික ...

2021-05-05

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව රාජගිරිය ප්‍රදේශයේ 2021 මැයි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal methamphetamine) ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක...

2021-05-05

ඉන්දීය ධීවර යාත්‍රා 11 ක් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම නාවික හමුදාව විසින් වළකයි

අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ ...

2021-05-04

නාවික හමුදාව මඟින් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ ප්‍රදේශයේ ස්ථාපනය කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් ගම්පහ ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම නාවික හමුදා දායකත්වයෙන් 2021 මැයි ...

2021-05-04

රුපියල් මිලියන 55 කට අධික වටිකානමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 183 කට අධික තවත් කේරළ ගංජා තොගයක් අද (2021 මැයි 03) දින නා...

2021-05-03

මාධ්‍ය නිවේදනය


නීති විරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම උදෙසා සාගර දේශ සීමාවේ ආරක්‍ෂාව තර කිරීම

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සං...

2021-05-03

නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල, වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 01 වන දින ක්‍රියාත්මක කෙරිණි. ...

2021-05-02

රියර් අද්මිරාල් සජිත් ගමගේ නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සජිත් ගමගේ 2021 අප්‍රේල් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ නාවික දියත් විධාන කාර්යාල‍යේදී නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2021-05-01

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2021 අප්‍රේල් 30) දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

...

2021-04-30

ගාලු කථිකාව 2021 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

2021 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද (2021 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එළිදක්වන ලදි.

...

2021-04-30

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාව...

2021-04-29

රුපියල් මිලියන 72 කට අධික වටිකානමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 අප්‍රේල් මස 28 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2021-04-29

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ අද (2021 අප්‍රේල් 27) දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2021-04-27

ක්‍රියා විරහිත වූ පාලම් පාරුව නාවික හමුදා දායකත්වයෙන් යලි පණගැන්වේ

යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගන්නා ලද පාලම් පාරුව (Ferry) මාස ගණනාවක් අක්‍රීය තත්ත්වයේ තිබී නාවික හමුදාවේ දායකත්වයෙන් පසුග...

2021-04-27

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය සඳහා බහුකාර්යය උත්සව ශාලාවක් ඉදි කෙරේ

සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් වලින් සමන්විත බහුකාර්යය උත්සව ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (2021 අප්‍රේල් 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්...

2021-04-25