සියළු පුවත්

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සනත් උත්පල වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සනත් උත්පල ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2020 සැප්තැම්බර් 09 වන දින වැඩ භාර ගන්නා ලදී.

...

2020-09-11

අවිත්තාව පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදා දායකත්වයෙන් ඉවත් කෙරේ

නාවික හමුදාව විසින් බෙන්තර ග‍ඟෙහි අවිත්තාව පාලමේ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර, ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගිය සතිය තුල කටයුතු කෙරිණි.

...

2020-09-11

හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය තුල මන්නාරම ශාන්තිපුරම්, පුල්මුඩේ ජින්නපුරම්, ගාල්ල දුම්රිය ස්ථානය සහ රිච්මන්ඩ් කන්ද යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොය...

2020-09-11

ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනය 53 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනයේ 53 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 09 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

...

2020-09-11

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 සැප්තැම්බර් 09 සහ 10 යන දිනයන්හි උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

...

2020-09-10

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 12ක් සමඟ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

ගෙවී ගිය සතිය තුල නාවික හමුදාව විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙර...

2020-09-10

ගින්න පාලනය කළ “New Diamond” නෞකාවේ තත්වය පරීක්‍ෂා කිරීමට විදේශීය හා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ඇතුළු වේ

පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත වර්ධනය වූ MT New Diamond නෞකාවේ ගිනි ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් ආපදා කළමණාකරන කණ්ඩායම්හි සාර්ථක අඛණ්ඩ මෙහෙයුම් හමුවේ මේ වන විට මුලුමනින්ම පාලනය වී ඇත. <...

2020-09-10

පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 සැප්තැම්බර් 09 වන දින ත්‍රිකුණාමලය සල්ලිමුනායි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක් (02) සමඟ වෝටර්ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය සහ සේෆ්ටි ෆියුස් කිහිපයක් සොයා...

2020-09-10

නාවික හමුදාධිපති ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාව නිරීක්‍ෂණයට එක්වෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 සැප්තැම්බර් 10) ත්‍රිකුණාමලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති (කණිෂ්ඨ ශ්‍රේණිය) ඒකේ පාණ්ඩේ හමුවී එම්ටී නිව...

2020-09-10

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් ඇතුළු පිරිසක් 2020 සැප්තැම්බර් 09 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ...

2020-09-10

MT New Diamond නෞකාවේ වර්ථමාන තත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව

MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථක‍ ලෙස සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආපදා කළමණාකරණ කණ්ඩායම් අද දින (2020 සැප්තැම්බර් 09) සමත් විය. ඒ අනුව නෞකාව අයත් සමාගම විසින් මෙම ආපදාව මර්ධනය කිරීම සඳහා නම් කරන ලද ආයතනයේ විශ...

2020-09-09

අම්පාර දිස්ත්‍රික්කයේ නාවික හමුදාව ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරක සේවාවක් ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පුලාවල මහා විහාරයේ ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත් කිරීම 2020 සැප්තැම්බර් 07 වන දින සිදු කරන ලදි.

...

2020-09-09

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ වර්ධනය වූ ගින්න ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් මෙහෙයුම් මගින් සාර්ථකව පාලනය කෙරේ

අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (2020 සැප්තැම්බර් 09) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. එමෙන්ම මේ වන විට නෞකාවෙන...

2020-09-09

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ නැවත වර්ධනය වූ ගින්න පාලනය කිරීම සඳහා ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති අතර, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙය...

2020-09-08

නාවික හමුදා මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 12 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06ක් නීතියේ රැහැනට

නාවික හමුදාව පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ...

2020-09-08