සියළු පුවත්
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 57 කට අධික ප්‍රමාණයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ සහිත ගෝනි මලු දෙකක් (02) මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සඟවා තිබියදී අද (2020 අගෝස්තු 13) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
...2020-08-13
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානය විසින් සේරුනුවර පූනාඩි, මුලතිව් කොක්කුතුඩුවායි සහ ත්‍රිකුණාමලය බෝල්ඩර්පොයින්ට් යන මුහුදු ප්‍රදේශයන්හි පසුගිය දෙසතිය තුළ සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු ප...
2020-08-13
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් සමග සැකකරුවන් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10 ක් පමණ (කිලෝමීටර් 18 ක් පමණ) දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවන් 04 ක් සහ ට්‍රෝ...
2020-08-12
තහනම් මත් ද්‍රව්‍ය තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අගෝස්තු 11 වන දින පේදුරු තුඩුවට නාවික සැතපුම් 22 කට පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා ලෙස හඳුන්වන මත් ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .
...2020-08-12
ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් සංජය පෙරේරා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නාවික භට පිරිස් ප්‍රවාහනය සිදු කරනු ලබන ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් සංජය පෙරේරා අද (2020 අගෝස්තු 11) වැඩ භාර ගන්නා ලදි.
...2020-08-11
නාවික හමුදාධිපතිතුමන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 අගෝස්තු 10 වන දින ඇතුල් කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.
...2020-08-11
නාවික හමුදා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 27 ක් පිටව යයි
ගාල්ල, බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 27 දෙනෙක් පසුගිය දින කිහිපය තුළදී එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
...2020-08-10
නාවික හමුදා දායකත්වයෙන් උතුරු හා දකුණු වෙරළ තීරයන් පිරිසිදු කෙරේ.
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් ලෙස පවත්වාගැනීම සඳහා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කරනු ලබන අතර, තවත් එවැනි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් උතුරු සහ දකුණු පලාත් කේන්...
2020-08-10
ශ්‍රී ලංනානෞ තම්මැන්නා ආයතනයේ අභිනවයෙන් ඉදි කල නව අත්පන්දු ක්‍රීඩා පිටිය විවෘත කෙරේ.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංනානෞ තම්මැන්නා ආයතනය තුල අභිනවයෙන් ඉදිකරන ලද නව අත්පන්දු ක්‍රීඩා පිටිය විධාන ආඥාපති විසින් 2020 අගෝස්තු මස 08 වන දින විවෘත කරන ලදි.
...2020-08-10
තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට නිරන්තර දායකත්වය සපයන නාවික හමුදාව එහි තවත් එක් දිගුවක් ලෙසින් ගෙවීගිය දින කිහිපය තුළ අම්බලන්තොට, පලෙයිතිව් දූපත සහ පෙරියකාර්සල් යන ප්‍රදේශයන් ...
2020-08-08
නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙක් ලෙස සුවිශාල කාර්යභාරයක් ඉටු කරන නාවික හමුදාව එහි තවත් එක් පියවරක් ලෙස පානම ප්‍රදේශයේ ඉදිකරන ලද 758 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍ය...
2020-08-07
හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් හර්ෂ ද සිල්වා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක බලඝණයක් වන හතරවන වේග ප්‍රහාරක බලඝණයේ නව අණදෙන නිලධාරි ලෙස කපිතාන් හර්ෂ ද සිල්වා අද (2020 අගෝස්තු 07) වැඩ භාර ගන්නා ලදි.
...2020-08-07
නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික මහ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 අගෝස්තු 06 වන දින වැලිසර නාවික මහ රෝහලේ නිරීක්‍ෂණ චාරිකා වාරයක නිරත විය. සිය ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික මහරෝහලේ නිරීක...
2020-08-07
රියර් අද්මිරාල් මුදිත ගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මුදිත ගමගේ අද (2020 අගෝස්තු 07) වන දින විශ්‍රාම යන ලදි. ...
2020-08-07
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 15 ක් පිටව යයි.
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 15 දෙනෙක් අද (2020 අගෝස්තු 07) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-08-07


