සියළු පුවත්
කපිතාන් බුද්ධික රූපසිංහ ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් බුද්ධික රූපසිංහ අද (2020 අගෝස්තු 06) වැඩ භාර ගන්නා ලදී....
2020-08-06
හතරවන වේග ප්‍රහාරක බලඝණය සඳහා පාවෙන ආපදා පාලන පුහුණු ඒකකයක්
භාවිතයෙන් ඉවත් කර තිබූ පී 419 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ත්‍රකුණාමලය නාවික තඨාකාංගණයේදී පාවෙන ආපදා පාලන පුහුණු ඒකකයක් බවට පරිවර්ථනය කිරීමෙන් පසු, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් හතරවන වේග ප්‍රහාරක බලඝණ පුහුණු ඒකකය වෙත උත්...
2020-08-06
මුහුදේ ආපදාවට පත් ධීවරයින් වෙත නාවික හමුදාව සහන සලසයි
ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළදී ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ව...
2020-08-06
ගිං ගඟ අවට ප්‍රදේශයේ ගංවතුර අවදානම මැඩලීමට නාවික හමුදාව දායක වෙයි
පසුගිය දින කිහිපය තුළ ඉහල ගංගාධාරා ප්‍රදේශ වලට ඇදහැලුනු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවී තිබූ දැවකඳන් හා අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබූ ගිං ගඟ නැවත යථාවත් කරමින් ප්‍රදේශයේ පහත්බ...
2020-08-06
ශ්‍රීලංනානෞ අභීත II, රණවික්‍රම සහ රණවිජය යාත්‍රා සඳහා නව අණදෙන නිලධාරීන් පත්වේ
ශ්‍රී ලංනානෞ අභීත II, ශ්‍රී ලංනානෞ රණවික්‍රම සහ ශ්‍රීලංනානෞ රණවිජය යාත්‍රාවන්ගේ අණදෙන නිලධාරීන් ලෙස පිළිවෙළින් කොමාණ්ඩර් චමිල රාජපක්‍ෂ, කොමාණ්ඩර් ශාන්ත අඹන්වල සහ ලුතිනන් කොමාණ්ඩර් ඉදුවර ධර්මරත්න 2020 අගොස්තු 04 වන දින පත්විය. ...
2020-08-05
නාවික හමුදා අඛණ්ඩ මෙහෙයුම් මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ජාවාරම් කරුවන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට දායක වෙමින් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. එලෙස නාවික හමුදාව විසින් 2020 ජුලි 30 හා අගෝස්තු 03 අතර සිදු කළ මෙහෙයුම් මගින් සැකකරුවන් දෙදෙනෙක් තහ...
2020-08-05
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධානයනවූ තවත් පුද්ගලයින් 09 ක් පිටව යයි.
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 09 ක් 2020 අගෝස්තු 02, 03 සහ 04 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-08-04
රියර් අද්මිරාල් කස්සප පෝල් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් කස්සප පෝල් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් 2020 අගෝස්තු 03 වන දින විශ්‍රාම යන ලදි.
...2020-08-04
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2020 අගෝස්තු 03) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
...2020-08-03
දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කොමදෝරු ප්‍රියන්ත පෙරේරා වැඩ භාර ගනී.
කොමදෝරු ප්‍රියන්ත පෙරේරා 2020 ජුලි 31 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
...2020-08-02
ශ්‍රීලංනානෞ ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් අසංක මනුරත්න වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළබඩ මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් අසංක මනුරත්න 2020 ජූලි 31 වන දින වැඩ භාර ගන්නා ලදී.
...2020-08-02
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අභිනව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා 2020 ජූලි 31 වන සිකුරාදා දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය....
2020-08-01
අභිනව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට අද (2020 ජූලි 31) වැලිසර, නාවික රණවිරු ස්මාරකය අභියසදි ත්‍රස්තවාදය පිටු දැකීමේ ...
2020-07-31
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ගකු ෆුකෝරා (Gaku Fukaura) 2020 ජූලි 30 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවන ලදි....
2020-07-31
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 21ක් පිටව යයි.
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 21 ක් 2020 ජුලි මස 29 සහ 30 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-07-30


