සියළු පුවත්
අනවසරයෙන් ගෙන ආ කහ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ තොගයක් සමග සැකකරුවෙකු මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී 2020 ජූලි 28 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි....
2020-07-30
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක අභිනව නාවික හමුදාධිපති තුමන් හමුවෙයි
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) අද (2020 ජූලි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය....
2020-07-29
නැගෙනහිර මුහුදේ නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 15 ක් නාවික හමුදා භාරයට
නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නිරන්තර සොදිසි මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව, 2020 ජූලි මස 25 සහ 28 යන දිනයන්හි ත්‍රිකුණාමලය, කින්නියා, මුලතිවු සහ නිලාවේලි ම...
2020-07-29
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 42ක් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 42 ක් 2020 ජුලි මස 25 සහ 26 වන දින ...
2020-07-27
කඩොලාන පරිසර පද්ධතිය සහ වෙරළ තීරයන් රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කඩොලාන පැල සිටුවීමේ වැඩසටහනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 ජූලි මස 25 සහ 26 යන දිනයනහි උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී....
2020-07-27
ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ 2020ජූලි 25 වන දින වැඩ භාර ගන්නා ලදී....
2020-07-27
මිරිසවැටිය වැඳපුදා ගනිමින් අභිනව නාවික හමුදාධිපතිතුමන් ඉදිරි වැඩකටයුතු සඳහා ආශිර්වාද ලබා ගනී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය වැඳ ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතින...
2020-07-25
අභිනව නාවික හමුදාධිපතිතුමන් රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබා ගනී.
24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදා ගන්නා ලදි....
2020-07-25
නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරි...
2020-07-25
නාවික හමුදා සොදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නීතියේ රැහැනට.
තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටින නාවික හමුදාව 2020 ජූලි මස 24 වන දින උතුරු මැද නාවික විධානයේ සහ නැගෙනහිර නාවික විධානයේ සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 09කට අධික ප...
2020-07-25
නාවික හමුදාව විසින් ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අම්පාර දිසිත්‍රික්කයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම 2020 ජූලි 24 වන දින සිදු කරන ලදි....
2020-07-25
අභිනව නාවික හමුදාධිපති නිශාන්ත උළුගේතැන්න වෙත ඉන්දීය නාවික හමුදාධිපතිගේ සුභ පැතුම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්වීම නිමිත්තෙන් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං විසින් අද (2020 ජූලි 24) දුරකථන පණිවිඩයක් මගින් ඔහුගේ සුභපැතුම් නාවික හමු...
2020-07-24
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 27 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදාව, 2020 ජුලි 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධානය තුල ක්‍රියාත්මක කර සෝදිසි මෙහෙයුම් ම...
2020-07-24
දකුණු මුහුදේ ආපදාවට පත් කෙන්යානු යාත්‍රාවකට නාවික හමුදා සහය ලබා දෙයි.
දින ගණනක් පුරා සියළු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාවක් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය ලබා දෙන ලදි. ...
2020-07-24
හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට නාවික හමුදාධිපති තුමන් සහභාගී වේ.
හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද (2020 ජූලි 23) ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පවත් ...
2020-07-23


