සියළු පුවත්
කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජූලි 22 වන දින කුඩාවැල්ල ධීවර වරායේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-07-23
සැකකටයුතු යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි මස 22 වන දින රාත්‍රී කාලයේ නගර්කෝවිල් මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකින් සැක කටයුතු යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-07-23
දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 22වන දින වික්ටෝරියා ජලාශයේ අඹකොටේ පන්සල පාර ප්‍රදේශයේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට සමත් විය. ...
2020-07-23
නාවික හමුදාධිපති තුමන් මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි. ...
2020-07-23
නව නාවික හමුදාධිපති තුමන් මල්වතු පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර, මල්වතු මහා විහාරයේදී මහ නායක මාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධි...
2020-07-23
අභිනව නාවික හමුදාධිපති තුමන් අස්ගිරි පාර්ශවයේ මහානාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින අස්ගිරි මහා නායක හිමියන් බැහැදැක මහනුවර, අස්ගිරි මහා විහාරයේදී ආශිර්වාද ලබා ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා...
2020-07-23
නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න අද (2020 ජුලි 21) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් හමුවිය. එහිදී, ගුවන් හමුදා විශේෂ සම්මා...
2020-07-22
නාවික හමුදාධිපතිතුමන් වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති හමුවෙයි
නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 21) යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, යුද්ධ ...
2020-07-22
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06ක් පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුලි මස 20 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....
2020-07-21
පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 20 වන දින කිලිනොච්චිය, පාලවිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-07-21
කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ සියළුම නාවික හමුදා පුද්ගලයින් සුවය ලබයි.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අවසාන නාවික හමුදා පුද්ගලයින් තිදෙනා (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 20 වන දින ඉරණවිල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු ...
2020-07-21
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජුලි 18 සහ 19 උතුරු නාවික විධානය සහ දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී....
2020-07-20
නාවික හමුදාව කජු පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් අරඹයි.
නාවික හමුදාව 2020 ජුලි මස 19 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍රකර ගනිමින් කජු පැළ සිටුවීමේ මහාපරිමාන ව්‍යාපෘතියේ ප්‍රථම අධියර ආරම්භ කරන ලදි. ...
2020-07-20
නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ අන්තරායකාර ඖෂධ සමග දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 18 සහ 19 යන දිනයන්හි ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලද මෙහෙයුම් දෙකකදී වේදනා නාශක ඖෂධ සමඟ පුද්ගලයෙක් (01) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-07-20
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙක් (01) සහ නීති විරෝධී දැල් 04ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, අලියා තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙක් (01) සහ මඩකලපුව කළපු ප්‍රදේශයේ එලා තීබූ නීති විරෝධී දැල් කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-07-19


