සියළු පුවත්

කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, තිරුකේතීෂ්වරම් ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) 2020 ජුලි 18 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-07-19

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 18 වන දින සිලාවතුර, අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

...

2020-07-19

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 18 වන දින සිලාවතුර, අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

...

2020-07-19

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහලෙන් පිටව යයි - සුව වූ මුළු ගණන 903ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 18 වන දින අදාල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු ක...

2020-07-19

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 17 වන දින ත්‍රිකුණාමලය, ෆවුල්තුඩුව මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-07-18

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 17 වන දින ත්‍රිකුණාමලය, ෆවුල්තුඩුව මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-07-18

කේරල ගංජා සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 17 වන දින මතුගම, අගලවත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි....

2020-07-18

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහල්වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 901ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 17 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-07-18

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 24 දෙනෙක් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 24 දෙනෙක් 2020 ජුලි මස 15, 16 සහ 17 ...

2020-07-18

කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) 2020 ජුලි 17 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-07-18

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුලි 16 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු ඉදිරි මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 ක් සහ ඩිංගි යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-07-17

නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සහ නීති විරෝධී ලෙස ලග තබා ගත් ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 08 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජූලි 16 වන දින අම්බලන්තොට සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි ලෙස ලඟ තබා ගත් ඖෂධ පෙති සමග සැකකරුවන් අට දෙනෙකු (08) අත්අඩංගුවට ගන්න...

2020-07-17

නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 17) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය. මෙම හමුව වයිස් අද්මිරාල් නිශාන්ත උළු...

2020-07-17

රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2020 ජුලි 17) විශ්‍රාම යන ලදී....

2020-07-17

කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 කට අධික තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 16 වන දින යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි . ...

2020-07-17