සියළු පුවත්
නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට.
නාවික හමුදාව 2020 ජුලි 15 වන දින ත්‍රිකුණාමලය, වලල්තොට්ටම් මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...
2020-07-16
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 16) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ගරු ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය. ...
2020-07-16
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 19 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 13 සහ 14 යන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ නයාරු මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 19 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...
2020-07-15
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු 2020 ජුලි මස 13 සහ 14 ...
2020-07-15
කපිතාන්, සංජීව කත්‍රිආරච්චි ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් සංජීව කත්‍රිආරච්චි අද (2020 ජූලි 15) දින වැඩ භාර ගන්නා ලදී. ...
2020-07-15
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 899ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 14 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත. ...
2020-07-15
අභිනව නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 15) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගර...
2020-07-15
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ධූරයට
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද (2020 ජුලි 15) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා ලෙ...
2020-07-15
අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස 2019 ජනවාරි 01 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් පියල්ද සිල්වා අද (2020 ජුලි 15) දින විශ්‍රාම යන ලදි....
2020-07-15
නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 14) ජනාධිපති මන්දිරයේදී අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය....
2020-07-14
මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 13 වන දින තලෙයිමන්නාරම, නාරාපාඩු සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදි. ...
2020-07-14
නාවික හමුදාව විසින් ඉදිකරන ලද 752 වන ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදාව දිඹුලාගල, කැකුළුවෙල ප්‍රදේශයේ ඉදිකල 752 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2020 ජුලි 13 වන දින සිදු කරන ලදි....
2020-07-14
‘සයුරුසර’ සඟරාවේ 41 වන කලාපය එළිදකී
‘සයුරුසර’ සඟරාවේ 41 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2020 ජුලි 14 ) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගන්වන ලදි....
2020-07-14
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 898ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 13 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇ...
2020-07-14
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිලයට උසස් කෙරේ
අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 14) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි....
2020-07-14


