සියළු පුවත්
නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 13) අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය....
2020-07-13
නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි නිකවැරටිය, සියඹලෑව ග්‍රාමයේ ස්ථාපිත කරන ලද 750 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ අද (2020 ජුලි 13) විවෘත කරන ලදි....
2020-07-13
නීති විරෝධීලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 12 වන දින ආරුගම්බේ, කලපුකට්ටුව කළපු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-07-13
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් එස් පේජ් (BRAIAN S. PAGE) අද (2020 ජුලි 13) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....
2020-07-13
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2020 ජුලි 11 සහ 12 යන දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්...
2020-07-13
නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 12 වන දින වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-07-13
සුඛෝපභෝගි වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 11 වන දින කොච්චිකඩේ ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රබේදයට අයත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-07-13
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 11 වන දින ත්‍රිකුණාමලය, එලිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-07-12
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) 2020 ජුලි 11 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....
2020-07-12
කොමාණ්ඩර් නිලන්ත කුරුකුලසූරිය ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් නිලන්ත කුරුකුලසූරිය 2020 ජුලි 11 වන දින වැඩ භාර ගන්නා ලදී....
2020-07-12
නීති විරෝධී සංක්‍රමනිකයින් රැගත් ඩිංගි යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 11 වන දින අළුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සිව් ...
2020-07-12
වෙත්තලකේණි උඩුත්තුරෙයි ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 11 වන දින අළුයම වෙත්තලකේණි, උඩුත්තුරෙයි වෙරළ තීරයේදී කිලෝග්‍රෑම් 52 කට අධික කේරළ ගංජා නමැති ප්‍රබේදයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි ...
2020-07-12
නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදි කරනු ලැබූ ‘අභිමන්සල’ (The Anchorage) විවෘත කෙරේ.
ශ්‍රී ලංකා නාවික හමුදා සක්‍රීය සේවයෙහි යෙදි සිටියදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවන් වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරනු ලැබූ ‘අභිමන්සල’ (The Anchorage) අද (2020 ජුලි 11) විවෘත කරන ලදි....
2020-07-11
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් අද (2020 ජුලි 11) දකුණු නාවික විධානය සහ ගිණිකොන නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී....
2020-07-11
කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව හා පොලිසිය එක්ව 2020 ජුලි 09 වන දින කින්නියා ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා නමැති ප්‍රබේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි....
2020-07-11


