සියළු පුවත්

හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් හොරොව්පතාන මොරකෑව මහා විද...

2025-03-06

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගාල්ල සාගරික විශ්ව විද්‍යාලය වෙත පුහුණු ආධාරකයක් ලබා දෙයි

ශ්‍රී ලංකා සාගරික විශ්ව විද්‍යාලයේ ගාල්ල ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් Yamaha 40 HP පිටත දහන යන්ත්‍රයක කැපුම් ආකෘතියක් භාරදීම 2025 මාර්තු මස 04 වැනි දින දකුණු නාවික විධානයේ ...

2025-03-06

පානම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් පානම ප්‍රදේශයෙහි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, පිඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 2025 මාර්තු මස 03 වැනි දින, ආරම්භ කෙරුණු ආපදා සහන මෙහෙයුමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද්ධ හමුදාව සහ පොලීසිය ඇත...

2025-03-06

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කුරුණැගල නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, Sunshine Foundation for Good සහ Sunshine Holding පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරුවැල්ල ග්‍රාම නිලධාරි ක...

2025-03-05

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 05) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2025-03-05

සීප්පුකුලම, තම්මැන්නා වේළුසුමන මහා විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් සීප්පුකුලම, තම්මැන්නා වේළ...

2025-03-05

ගංවතුර හමුවේ ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වන බැතිමතුන් හට නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ අම්පාර හැඩඔය පිටාර ගැලීමෙන් ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහහෝත්සවය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුද...

2025-03-05

නායක කාන්තා නැවි ජේ රොශිටා ‘55 වැනි ජ්‍යේෂ්ඨ ජාතික කැරම් ශූරතාවලිය 2025’ කාන්තා ශූරතාවය දිනා ගනියි

‘55 වැනි ජ්‍යේෂ්ඨ ජාතික කැරම් ශූරතාවලිය 2025’, 2025 ජනවාරි මස 18 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා කොළඹ කැරම් සංගම් මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි ජේ රොශිටා තරඟාවලියේ ඒකල කාන්තා ශූරතාවය ...

2025-03-04

රුපියල් මිලියන 69 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව යාපනය කිලිනොච්චි වත්තිරායන් වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 04 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි (174) ග්‍ර...

2025-03-04

විදේශීය දුම්වැටි 3000ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යාංශය හා එක්ව 2025 මාර්තු මස 03 වැනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතිය...

2025-03-04

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 426ක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කරුවලකුඩා සහ සින්නඅරිච්චායි මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 03 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසීය...

2025-03-04

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2025-03-03

නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් 4255ක් සමඟ සැකකරුවන් 17 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මුනායි තුඩුව සහ විනයාසෝදි මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 01 වැනි දින රාත්‍රි කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්...

2025-03-03

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 01 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘ASAHI’ නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 මාර්තු 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව ව...

2025-03-03

රුපියල් මිලියන 78 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් ‍02ක් උතුරු මුහුදේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ අද (2025 මාර්තු 03) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසීය අනු හතකට (197) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01...

2025-03-03