සියළු පුවත්
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1680ක් සමඟ සැකකරුවන් 02ක් හලාවත මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී 2025 සැප්තැම්බර් මස 12වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හයසිය අසූවක (1680) පමණ තොගයක් ...
2025-09-16
“ශිල්පීන්ගේ දිනය”නාවික හමුදා මුලස්ථානයේදී සැමරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීය අංශයේ නාවිකයින්ගේ වෘත්තීය නිපුණතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රථම වරට සංවිධානය කළ “ශිල්පීන්ගේ දිනය” (Artificers’ Day) වැඩසටහන 2025 සැප්තැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මුලස්ථානයේ, අද්මිරාල් සෝමතිලක දිසා...
2025-09-16
ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වැනි වරටත් සංවිධානය කරනු ලබන, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී පැව...
2025-09-15
හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරත්වයේ උරුමකරුවන්ට නාවික හමුදාධිපතිගෙන් උපහාර
නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, හතර...
2025-09-15
විදේශීය මත් පැන් බෝතල් 180ක් සමඟ සැකකරුවෙකු මොදරදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2025 සැප්තැම්බර් මස 13 වැනි දින මෝදර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අලෙවිකිරීමට සූදානම් කල විදේශීය මත්පැන් බෝතල් එක්සිය අසූවක...
2025-09-14
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 306ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු (273) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් තිස්තුන් දෙනෙකු (33) ඇතුළුව, ආධුනික නාවිකයින් තුන්සිය හය දෙනෙකු (306) සිය මුලික පු...
2025-09-14
කොට්ටුකච්චිය වැවේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය
ආනමඩුව, කොට්ටුකච්චිය වැවේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 සැප්තැම්බර් මස 11 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...
2025-09-13
TAEKWONDO POOMSAE CHAMPIONSHIP 2025 තරඟාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් දිනා ගනියි
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, Taekwondo Poomsae Championship 2025 ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් තුනක් (03), රිදී පදක්කමක් (01) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට 2025 සැප්තැම්බර් මස 06 වැනි ද...
2025-09-12
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය
සපුගස්කන්ද, තෙල් පිරිපහදු සංකීර්ණයේ අළුත්වැඩියා කරමින් තිබූ තෙල් ටැංකියක 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සන්ධ්‍යා කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා, ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහ...
2025-09-12
‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව පෙරදැරිව, කලා වැව් පිටියේ ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කර, වන අලින්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා තණකොළ වැවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනු...
2025-09-11
ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාවික හමුදාව සහ යාපනයේ ධිවර ප්‍රජාව පෙරමුණ ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථ...
2025-09-11
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91ක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 10 වැනි දින මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ආ පක්‍ෂීන් අනූ එකක් (91) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකක...
2025-09-11
Pacific Angel – 2025 අභ්‍යාසය සඳහා නාවික හමුදාව එක්වෙයි
කලාපීය ආරක්‍ෂක සහයෝගීතාවයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව; එක්සත් ජනපද පැසිෆික් බලකාය, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ස්වයං ආරක්‍ෂක ගුවන් බලකාය, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය, බංග...
2025-09-11
නාවික හමුදාවේ නව නිපැයුම් විශිෂ්ඨත්වය තහවුරු කරමින් වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙනුවෙන් නව මෙහෙයුම් පාලන පද්ධතියක්
නාවික හමුදා විදුලි හා විද්‍යුත් සැලසුම් මධ්‍යස්ථානයේ (Electrical and Electronic Design Centre - ENDC) නව නිපැයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පී 421 වේග ප්‍රහාරක යාත්‍රාව වෙනුවෙන් නිර්මාණය කල නව මෙහෙයුම් පාලන පද්ධතිය (Naval Steering Control-NSC), එම යාත්‍රාව වෙත සවි කිරීමෙන් ප...
2025-09-09
අභිනව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (2025 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය. ...
2025-09-09


