සියළු පුවත්
හේනමුල්ල රන්දිය උයන නිවාස සංකීර්ණයේ සහ හැඳල ප්‍රදේශයේ නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිව...
2020-04-10
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 07 වන දින සිට 09 වන දින දක්වා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල, කොලඹ වරාය ජය බහලුම් පර්යන්තයේ පරිපාලන ග...
2020-04-10
හෙරෝයින් ලග තබා ගත් පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 09 වන දින සිලාවතුර, මල්වතුඔය පාලම ආසන්න ප්‍රදේශයේදී හෙරෝයින් ලගතබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-04-10
කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව, යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 09 වන දින මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-04-10
ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, මාපලගම පාලම අසල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
ගාල්ල, මාපලගම පාලම තුල ජලය බැසයාමට බාධාවන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 08 වන දින කටයුතු කරන ලදී. ...
2020-04-09
ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනය මඟහරිමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනේ.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද (2020 අප්‍රේල් 09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-09
නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 08 වන දින පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-04-09
මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 08 වන දින මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඇඳිරි නීතිය පවතින අවස්ථාවක බලපත්‍ර රහිතව මසුන් සහ එළවළු ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථ දෙකක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භා...
2020-04-09
නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථානයක් වැටලීමට නාවික හමුදා සහාය.
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව 2020 අප්‍රේල් 08 වන දින පුත්තලම නෙළුම්වැව කල්ලඩි ප්‍රදේශයේ සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සමග පුද්ගලය...
2020-04-09
ස්වයං නිරෝධායනය වන මහබාගේ ප්‍රයිම් රෙසිඩන්සි (Prime Residency) සහ ඉගුරුකඩේ සිරිමුතු උයන මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිව...
2020-04-09
ගාල්ල ධීවර වරාය තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
ගාල්ල ධීවර වරායේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව 2020 අප්‍රේල් 08 වන දින කටයුතු කරන ලදි....
2020-04-09
නාවික හමුදා රෝහල් තුල විශේෂඥ වෛද්‍ය සායනයන් නොපැවැත්වෙන බැවින් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා නාවික පවුල්වල සාමාජිකයින් හට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ආරම්භ කෙරේ.
ශ්‍රීලංකා නාවික හමුදා වෛද්‍ය අංශය මගින් දෛනිකව සිදු කරන ලද වෛද්‍ය සායන වර්තමානයේ උද්ගත වී ඇති කොව්ඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා ඇති බැවින්, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධීකරණය කර අත්‍යවශ්...
2020-04-08
කොළම නාවික මහ රෝහල වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
කොළඹ නාවික මහ රෝහල මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති...
2020-04-08
නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සඳහා ප්‍රථිකාර ලබා දීමට හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව නිශ්පාදනය කරයි.
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමු...
2020-04-08
කාකතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදාව විසින් කේරළ ගංජා සොයා ගනී.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 08) මන්නාරම, කාකතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත....
2020-04-08


