සියළු පුවත්
කාර්මික දෝෂයකට ලක්වු රුවල් යාත්‍රාවකට නාවික හමුදාවෙන් උපකාර.
දකුණු මුහුදු තීරය හරහා ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල මුහුද ආසන්නයේ නැංගුරම්ලා තිබියදී යාත්‍රාවේ සිටි යුවලක් වෙත අවශ්‍ය ආහාර හා පානීය ජලය ලබාදීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 07 වන දින කටයුතු ක...
2020-04-08
කල්පිටිය, ‘රුවල’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත ලබා දෙයි.
කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 31 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධ...
2020-04-08
කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 07 හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 36 මිලිග්‍රෑම් 93 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-04-08
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 06 වන දින සහ 07 වන දින කරෙයිතිව් ප්‍රදේශය සහ කොළඹ, විශ්‍රාම වැටුප් දෙපාර්ථමේන්තුව යන ස්ථාන කේන්ද්‍ර ක...
2020-04-07
නාවික හමුදාව බොල්ගොඩ සහ බෙන්තර ගඟේ මුර සංචාර තර කෙරේ.
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් සහ දර්ගා නගරය යන ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු හමුවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි ජනතාව ස්වයං නිරෝදායනයකට ලක් කර එම ප්‍රදේශයන්ගෙන් පිටවීම තහනම් කර තිබියදී බොල්ගොඩ සහ බෙන්තර ගංඟාවන් හර...
2020-04-07
ස්වයං නිරෝධායනය වන වැලිසර, ඇලපිටිවල මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිව...
2020-04-07
නාවික හමුදා රෝහල් වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් නාවික හමුදාව ක්‍රියාත්මක කරයි.
නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අ...
2020-04-07
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් ගාලු මුවදොර වෙරළ තීරයේදී කැස්බෑ පැටවුන් 13 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ගාලුමුවදොර වෙරළ තීරයේදී සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් එළියට පැමිණි තවත් කැස්බෑ පැටවුන් 13 දෙනෙකු සාගරයට මුදා හැරීම 2020 අප්‍රේල් 06 වන දින සිදු කරන ලදි....
2020-04-07
ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් නාවික හමුදාවෙන් සහන
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිණිකොණ නාවික විධානයට අයත් පානම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි....
2020-04-06
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 05 වන දින සහ 06 වන දින පුත්තලම පොලිසිය, රූපවාහිනි සංස්ථාව, පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත ...
2020-04-06
ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී මගී නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදා සහාය.
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක...
2020-04-06
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි.
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජප...
2020-04-06
බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල තවත් කණ්ඩායමක් ඉන් පිටව යයි.
නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (2020 අප්‍රේල් 06) ඉන් පිටත්ව යන ලදි. ...
2020-04-06
නාවික හමුදාව තවත් ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.
නාවික ස්ථානගත කිරීම හම්බන්තොට ආයතනය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශය විසින් සංවිධානය කරන ලද තවත් ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 අප්‍රේල් 05 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ම...
2020-04-06
ස්වයං නිරෝධායනය වන මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිව...
2020-04-06


