සියළු පුවත්

නාවික හමුදාව විසින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, කොළඹ කොටුව ආශ්‍රිත බැංකු පර...

2020-04-05

ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 අප්‍රේල් 04 වන දින ආරුගම්බේ, මුහුදු මහා විහාර හන්දියේ ස්ථාපිත මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-04-05

ඩෙල්ෆ් දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට සහ බෙදා හැරීමට නාවික හමුදාවේ සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 03 වන දින යාපනය, ඩෙල්ෆ් දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සහ බෙදා හැරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි....

2020-04-04

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ තවත් සමාජ සත්කාරයක්.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 04) කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ‘මිතුරු මිතුරෝ සෙවන’ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවූවන් සඳහා වියලි ආහාර සළාක ලබා දීම සිදු කරන ලදි....

2020-04-04

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල දෙවන කණ්ඩායමද පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම අද (2020 අප්‍රේල් 03) පිටත්ව යන ලදි. ...

2020-04-03

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයු...

2020-04-03

ගවමස් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) සහ ඇදිරි නීතිය කඩ කල තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 03) ආරුගම්බේ ප්‍රදේශයේ සිදු කල පාමුර සංචාරයක් අතරතුර අවස්ථා තුනකදී (03) ගවමස් කිලෝග්‍රෑම් 34 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඇඳරිනීතිය කඩකරමින් යතුරු පැදියකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක...

2020-04-03

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සදහා නාවික හමුදා සහාය.

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීති තත්වය යටතේ තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට යාම සදහා ගමනා ගමන පහසුකම් ලබා ගත නොහැකිව අපහසුතාවයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා නාවික හමුදාව 2020 අප්‍රේල් 02 සහ 03 ය...

2020-04-03

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත විෂබීජ හරණ කුටි ලබා දෙයි.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටි 2020 අප්‍රේල් 02 වන දින කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ලබා දී...

2020-04-03

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 01 වන දින සිට 02 වන දින දක්වා පුත්තලම මූලික රෝහල, රූපවාහිනි සංස්ථාව, නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේ ...

2020-04-03

නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුම් මගින් කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයන් තිදෙනෙක් (03) අත් අඩංගුවට,

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 02 වන දින මුල්ලිකුලම් ප්‍රදේශයේ සහ පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා සහ ‍හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...

2020-04-03

Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් මහජන චීන සමූහාණ්ඩුවේ Metallurgical Corporation of China LTD ආයතනය විසින් සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 02) ...

2020-04-02

නාවික හමුදාව විසින් කොරෝනා ආසාධිතයැයි සැක කරන පුද්ගලයින්ගේ පරීක්‍ෂණ කටයුතු සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල සංවර්ධනය කෙරේ.

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාධිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාධනය වී ඇති බවට සැක ක...

2020-04-02

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවි‍ධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී

නාවික ස්ථානගත කිරිම හම්බන්තොට ආයතනය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 අප්‍රේල් 01 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහ...

2020-04-02

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-04-02