සියළු පුවත්

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල පළමු කණ්ඩායම එම මධ්‍යස්ථානයෙන් පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පළමු කණ්ඩායම 2020 අප්‍රේල් 01 වන දින පිටත්ව යන ලදි....

2020-04-02

නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන් ඔවුන්ගේ කාලත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් හට මාසික ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි

නාවික හමුදා රෝහල් හි සායනයන් මඟින් ප්‍රතිකාර ලබාගත් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ කලාත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්‍ගලයින්ගේ පවුලේ සමාජිකයින්, රටේ දැනට පවතින ‘COVID-19’ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට න...

2020-04-01

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 30 වන දින සිට 2020 අප්‍රේල් 01 වන දින දක්වා ගුවන් විදුලි සංස්ථාව, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, ගාල්ල දිස්ත...

2020-04-01

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 01) කල්පිටිය, මන්දල්කුඩා ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-04-01

ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 මාර්තු 31 වන දින ආරුගම්බේ සිට කොත්තුකාල් ප්‍රදේශය දක්වා සිදුකල පාමුර සංචාරයකදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-04-01

නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අ...

2020-04-01

නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පුල්මුඩේ, අරිසිමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. ...

2020-04-01

කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පොඩුවකට්ටු වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය. ...

2020-04-01

නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට නාවික හමුදාවේ සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි....

2020-04-01

මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින කෝකිලායි, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-04-01

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පේසාලේ පොලිසිය එක්ව 2020 මාර්තු 31වන දින මන්නාරම, පේසාලේ, පෙරියකාසල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය....

2020-04-01

අයිස් මත්ද්‍රව්‍ය ලග තබා ගත් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 31 වන දින පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය. ...

2020-04-01

රුපියල් මිලියන 12500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර...

2020-03-31

අනලතිවු දූපත්වාසි ජනතාව සඳහා නාවික හමුදාව වියලි සළාක බෙදා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 30 වන දින යාපනය, අනලතිවු දූපතේ ජීවත්වන ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-31

කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය හා එක්ව 2020 මාර්තු 30 වන දින මන්නාරම, පේසාලේ, කට්ටිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා කේරළ ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් ...

2020-03-31