සියළු පුවත්
නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 30 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ප්‍රදේශයේ වන ලැහැබක් තුල සඟවා තිබූ නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් සොයා ගැනීමට සමත්විය. ...
2020-03-31
සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2020/1 (JCET) සහතිකපත් ප්‍රදානොත්සවය ත්‍රිකුණාමලයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව 2020 මාර්තු 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහ...
2020-03-30
නාවික හමුදාව විසින් පුත්තලම සහීරා විද්‍යාලයේ විෂබීජහරණ කටයුතු සිදු කරයි.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් අද (2020 මාර්තු 30) පුත්තලම සහීරා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි....
2020-03-30
ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් නාවික හමුදාවෙන් සහන
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයේ පවුල් කිහිපයක් වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි....
2020-03-30
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත අත් ආවරණ 20000ක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සහය දක්වමින් ලලාන් රබර්ස් (පුද්) සමාගම (Lalan Rubbers (Pvt) Ltd) විසින් සෞඛ්‍යාරක්‍ෂක උපකරණ පරිත්‍යාග කිරීම අද (2020 මාර්තු 30) නාවික හමුදා මූලස්ථානයේදී සිද...
2020-03-30
ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 29 වන දින ආරුගම්බේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-03-30
ශ්‍රී ලංකා නාවික හමුදාව මිහින්තලය සහ ඔයාමඩුව යන ප්‍රදේශයන්හි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරේ.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 29 වන දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා...
2020-03-30
නාවික හමුදාව විසින් පුත්තලම ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ කටයුතු සිදු කරයි.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 29 වන දින පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි....
2020-03-30
මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් යාපනය, උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (2020 මාර්තු 29) දියත් කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-03-29
ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ.
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට උරදෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 28 වන දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුර...
2020-03-29
නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජ හරණයට ලක්කරයි
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 29) ගාල්ල අධිකරණ සංකීර්ණයේ විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි....
2020-03-29
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු ඇසුරු කර මුහුදු ගිය ධීවරයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදා සහය.
ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි....
2020-03-29
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා DSI ආයතනය වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂක උපකරණ පරිත්‍යාග කෙරේ
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සහය දක්වමින් DSI ආයතනය විසින් සෞඛ්‍යාරක්‍ෂක උපකරණ රැසක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදි. ...
2020-03-29
මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සහ නොරොච්චෝලය පොලිසිය එක්ව 2020 මාර්තු 28 වන දින නොරොච්චෝලය, හජරවත්ත ප්‍රදේශයේ සිදු කරන ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනක් (02) අත් අඩංගුවට ගැනීමට සමත්විය....
2020-03-29
නාවික හමුදාව විසින් දෙවන වරටත් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහනක් 2020 මාර්තු 28 වන දින රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් පැවැත්වීමට කටයුතු කරන ලදි....
2020-03-29


