සියළු පුවත්

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා හතරක් (05) නාවික හමුදා භ...

2020-03-28

ඉරනවිල නිරෝධායන මධ්‍යස්ථානයේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය.

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින හලාවත, ඉරනවිල ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ ජල පහසුකම් සළසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලිඳ පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදි....

2020-03-28

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින කල්පිටිය, එළුවන්කුළම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-03-28

මුරුන්කන් ප්‍රදේශයෙන් ජීවී අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින මුරුන්කන් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී යෝධ වැවෙහි වැවි බැම්මෙහි තිබී මලබැඳීගිය අත් බොම්බයක් සොයා ගන්නා ලදී....

2020-03-28

කොළඹ මැනිං පොදු වෙළෙඳපොළේ විෂබීජහරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් 2020 මාර්තු 27 වන දින කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි....

2020-03-28

පානීය ජලය සහ වියලි ආහාර බෙදා දීමේ නාවික හමුදා සමාජ සත්කාරයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 26 සහ 27 යන දෙදින තුළ ආගමික ස්ථාන සහ අසරණ පවුල් වෙනුවෙන් වියලි ආහාර සළාක සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් උතුරු මැද නාවික විධානයට අයත් ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-27

නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී අද (2020 මාර්තු 27) කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු (01) අත්අඩංගුවට ගන්නා ලදි. ...

2020-03-27

නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන්ට සහ නාවික පවුල් සාමාජිකයන්ට ලබාදෙන සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි.

විශ්‍රාමික නාවික පුද්ගලයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් ලබාදෙන සාමාන්‍ය ප්‍රථිකාර කටයුතු රටතුළ පවතින ව්‍යසනකාරී තත්වය මත තාවකාලිකව අත්හිටුවීමට නාවික හමුදාව තීරණය කර ඇත....

2020-03-27

නාවික හමුදාව උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

ශ්‍රීලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 27) උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලදි....

2020-03-27

කාකතිව් දූපතෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 26 වන දින මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ග්‍රෑම් 400 ක පමණ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය. ...

2020-03-27

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි.

කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් විය....

2020-03-26

උතුරු ප්‍රදේශයේ දූපත්වාසි අසරණ ජනතාව සඳහා නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි....

2020-03-26

නාවික හමුදාව රාගම ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ සහ රාගම පොල්ගහහේන ජේසු බිළිදු පෙර පාසල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ල...

2020-03-26

මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් අද (2020 මාර්තු 26) පුත්තලම, එත්තාලයි ප්‍රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය....

2020-03-26

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කෙරේ.

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම නාවික හමුදාව විසින් සිදු කරමින් පවතී....

2020-03-26