සියළු පුවත්

සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 25 වන දින ජයනගර් වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත. ...

2020-03-26

පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක් සමග යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 25) ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-03-25

නාවික හමුදාව යාපනය ප්‍රදේශයේ තවත් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය ප්‍රදේශයේ ස්ථාන රැසක විසබීජහරණ වැඩසටහන් අද (2020 මාර්තු 25) ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-25

නාවික හමුදාව විසින් කළුතර දිස්ත්‍රික් මහ රෝහල සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාසය විෂබීජහරණ කරනය කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 25) කළුතර දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාස පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-25

පොන්නාලේ මාර්ග බාධකයේදී ඉන්දියානු ජාතිකයෙක් සහ කේරළ ගංජා ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 මාර්තු 24 වන දින යාපනය, පොන්නාලේ මාර්ග බාධකයකයේදී සැක සහිත යතුරු පැදි දෙකක් පරීක්ෂාවට ලක් කර ඉන්දියානු ජාතිකයෙකු සහ කේරළ ගංජා ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-03-25

සතොස ගබඩාවන්හි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා නාවික හමුදා සහය

අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (2020 මාර්තු 25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි....

2020-03-25

නාවික හමුදාව කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළු‍බෝවිල ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 24) කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි....

2020-03-24

මන්නාරම ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

මන්නාරම ප්‍රදේශයේදී අද (2020 මාර්තු මස 24) සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙක් (03 ) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-03-24

නාවික හමුදාව නිකවැරටිය සහ මහව ප්‍රදේශයන්හි විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිකවැරටිය සහ මහව යන ප්‍රදේශයන්හි මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 23 වන දින ක්‍රියාත්මක කරන ලදි....

2020-03-24

උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද නාවික විධානය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් එම නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 මාර්තු 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලද...

2020-03-24

කොළඹ ජාතික රෝහලේ සහ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයන් නාවික හමුදා දායත්වයෙන් අළුත්වැඩියා කෙරේ.

කොළඹ ජාතික රෝහලේ සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයන්හි අළුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් 2020 මාර්තු 22 සහ 23 වන දින සිට ආරම්භ කරන ලදි. ...

2020-03-24

නාවික හමුදාව යාපනය ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහනක් 2020 මාර්තු 23 වන දින ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-24

කොළඹ ජාතික රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 23) කටයුතු කරන ලදි....

2020-03-23

ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය විෂබීජ හරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි...

2020-03-23

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ත්‍රිකුණාමලය, සීනන්වේලි වෙරළ තීරයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් සහ කැස්බෑ බිත්තර තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-03-23