සියළු පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 70 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 70 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 08) සිදු කරන ලදි....
2020-03-08
සැක කටයුතු යාත්‍රාවක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 06 වන දින ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල හදිසි මෙහෙයුමකදී සැක කටයුතු යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...
2020-03-08
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය - 2020
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය 2020 මාර්තු 01 වන දින සිට 07 වන දින දක්වා වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නී ආයතනයේදී පවත්වන ලදී. ...
2020-03-08
උත්තර ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කෙරේ
සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම 2020 මාර්තු 07 වන දින සිදු කරන ලදි. ...
2020-03-08
ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාර්ථකව අවසන්වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථාන...
2020-03-07
රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාවේ පැරමැටා නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි.
රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාව අද (2020 මාර්තු මස 07) කොළඹ වරායට සේන්දු වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2020-03-07
රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
රුසියානු නාවික හමුදාවට අයත් අද්මිරාල් විනොග්‍රොදෝව් (Admiral Vinogradov) නෞකාව අද (2020 මාර්තු 07) කොළඹ වරායට සේන්දු විය. සිව්දින (04) සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී. ...
2020-03-07
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 06 වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-03-07
නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙයෙහුම් මගින් හෙරෝයින් සමඟ පුද්ගලයන් සිව් දෙනෙක් (04) අත් අඩංගුවට,
නාවික හමුදාව සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු 06 වන දින ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අවස්ථා දෙකකදී (02) හෙරොයින් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත්...
2020-03-07
සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි.
2020 මාර්තු 04 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 මාර්තු 06) කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නා...
2020-03-06
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි.
2020 මාර්තු 03 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව අද (2020 මාර්තු 05) දිවයිනෙන් පිටත්ව යන ලදී.
...2020-03-05
නාවික හමුදා සහයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2020 මාර්තු 04 සහ 05 යන දිනයන්හි පුත්තලම ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ...
2020-03-05
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගයෙකු (01) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 04වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...
2020-03-05
නාවික හමුදාව දියත් කල අති සාර්ථක මෙහෙයුමකින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 (ක්‍රි.මී 1111) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කෝටි 600කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්...
2020-03-05
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 88ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 04 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-03-05


