සියළු පුවත්
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 16 වන දින මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත....
2020-01-17
ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ලාහුගල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2020-01-15
සේවය හැරගොස් සිටින නාවික හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
නිත්‍යානුකූල නොවන අයුරින් නාවික හමුදා සේවය හැරගිය නාවික හමුදා පුද්ගලයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා සන්නද්ධ හමුදා සේනා...
2020-01-15
පුද්ගලයින් දෙදෙනෙක් කේරල ගංජා සමග නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් දික්වැල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මාර්ගබාධකයක් තුළ 2020 ජනවාරි 14 වන දින සැක කටයුතු යතුරුපැදියක් නවතා සිදු කළ සෝදිසියකදී කේරළ ගංජා ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2020-01-15
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා දායකත්වය
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට 2020 ජනවාරි 14 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී....
2020-01-15
නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ත්‍රිකුණාමලය, තෝපූර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත....
2020-01-15
කේරල ගංජා සමග යතුරුපැදියක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 13 වන දින චාවකච්චේරිය, පලෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 475 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත....
2020-01-14
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 සහ 14 යන දිනයන්හිදී පලෙයිතිව් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු ක...
2020-01-14
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 13 වන දින නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී හෙරෝයින් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත....
2020-01-14
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 වන දින පුත්තලම, පූක්කුලමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත....
2020-01-14
අතහැර දැමු අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට නාවික හමුදාව සමත් වෙයි
නාවික හමුදාව විසින් පොල්පිතිගම, ඉඳගොල්ල යාය 07 ප්‍රදේශයේ තිබී අතහැර දමන ලද ජීවී අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට 2020 ජනවාරි 13 වන දින සමත් වන ලදි....
2020-01-14
නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය වෙත බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ බෙදාහැරේ
ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ කිහිපයක් නාවික හමුදා විධානයන් තුල ක්‍රියාත්මක බෝම්බ නිෂ්ක්‍රීය ඒකකයන් අතරේ බෙදාහැරීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද...
2020-01-13
හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව අද (2020 ජනවාරි 13) කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-13
ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධි...
2020-01-13
මුහුදේ අනතුරට පත් ධීවරයින් හයදෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගනි
නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 13) මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට සමත් විය....
2020-01-13


