සියළු පුවත්

නාවික හමුදාව මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍05ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහව, බිංගිරිය, කුරුණෑග...

2025-09-26

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂක Joshua Newby මහතා 2025 සැප්තැම්බර් මස 23 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය. ...

2025-09-26

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂක Joshua Newby මහතා 2025 සැප්තැම්බර් මස 23 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය. ...

2025-09-26

වෙනස්වන ගෝලීය තත්වයන් මධ්‍යයේ කුඩා දූපත් රාජ්‍යයන් මුහුණදෙනු ලබන කාලීන අභියෝග පිළිබඳව 12 වන ගාලු කථිකාවේදී විශේෂ අවධානය

ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති අවසන් සාකච්ඡා මණ්ඩපය තුලදී, වෙනස්වන ගෝලීය තත්වයන් මධ්‍යයේ කුඩා දූපත් රාජ්‍යයන් මුහුණදෙනු ලබන කාලීන අභියෝග (Contemporary Challenges for Small Island States Amidst Changing World Order: Way Forward) කෙරෙහී ව...

2025-09-26

වෙනස් වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගරයේ සමුද්‍රීය තිරසාරත්වය පිළිබඳ 12 වන ගාලු කථිකාවේ සිව්වන සැසිය තුලදී සාකච්ඡා කෙරේ

ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති සිව්වන සැසිය තුලදී, ඉන්දිය සාගරයේ වෙනස් වන ගතිකත්වයන් හමුවේ සමුද්‍රීය තිරසාරත්වය (Maritime Sustainability Under Changing Dynamics) යන තේමාවට අදාලව විද්වත් සාකච්ඡා මණ්ඩපයක්, ආචාර්ය D...

2025-09-26

12 වන ගාලු කථිකාවේ දෙවැනි දින “ඉන්දීයානු සාගර කලාපයේ සමුද්‍රීය ආර්ථිකය” අනු තේමාව යටතේ ආරම්භය සටහන් විය.

ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති තෙවන සැසිය තුලදී, වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආර්ථිකය (Maritime Economy Under Changing Dynamics) යන තේමාවට අදාලව කලාපීය රාජ්‍යන් සහ ඉන්දීය සාගරය භාවි...

2025-09-26

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA ’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, 2025 සැප්තැම්බර් මස 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමු...

2025-09-26

12 වන ගාලු කථිකාවේ දෙවන සැසිය තුලදී වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය පාලනය පිලිබඳ විද්වත් සාකච්ඡා මණ්ඩපයක්

ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 24 දින පැවති දෙවන සැසිය තුලදී, වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය පාලනය (Maritime Governance Under Changing Dynamics) යන තේමාවට අදාලව විද්වත් සාකච්ඡා මණ්ඩපයක්, මහාචාර්ය Quentin ...

2025-09-25

‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ සාගර කලාපීය පරිසරය’ අනු තේමාව යටතේ 12 වන ගාලු කථිකාවේ පළමු සැසිය පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ පළමු සැසිය, ‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය පරිසරය’ (Marine Environment Under...

2025-09-25

වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය දැක්ම පිලිබඳ 12 වන ගාලු කථිකාවේදී පලදායි හා විද්වත් සාකච්ඡා සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධානයන්...

2025-09-25

12 වන ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසරදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්...

2025-09-25

නාවික හමුදාවේ දායකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2025 සැප්තැම්බර් මස 23 වන දින ත්‍රීකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සා...

2025-09-24

ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර Wave n' Lake උත්සව ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්...

2025-09-23

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් අනුරාධපුරයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 සැප්තැම්බර් මස 16 සිට 22 දක්වා අනුරාධපුර දිස්ත්‍රීක්කය තුල සාර්ථකව පැවැත්විණි. ...

2025-09-22

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාර‍යක් සඳහා 2025 සැප්තැම්බර් මස 21 වැනි දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති (Admiral Dinesh K Tripathi), අද (2025 සැප්තැම්බර් 22) උදෑසන නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධ...

2025-09-22