සියළු පුවත්
කෝටි 600 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට
පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙම මෙහෙයුම සදහා ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් ව...
2020-03-02
ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ දායකත්වය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා දායකත්වය ලබා දීම 2020 මාර්තු 01 වන දින මන්නාරම රෝහලේදී සිදු කරන ලදි....
2020-03-02
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලසිය එක්ව 2020 මාර්තු 01 වන දින කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි....
2020-03-02
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 01 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2020-03-02
කේරල ගංජා සමග දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව අද (2020 මාර්තු 02) කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-03-02
ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා නාවික හමුදා සූදානම
ශ්‍රී ලාංකීය සහ ඉන්දීය කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ව...
2020-03-02
‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක්
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක නීල ‘හරිත ව්‍යාපෘතිය’ යටතේ සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ අධීක්‍ෂණය...
2020-03-02
නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 01 වන දින ඉරනතිව් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත....
2020-03-02
‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ සාර්ථකව නිමාවට පත්වේ.
2020 පෙරවාරි 29 සහ මාර්තු 01 යන දිනයන්හි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලැබූ ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ ජයග්‍රහණයන් රැසක...
2020-03-01
වාර්ෂික මුහුදු පිහිණුම් තරඟාවලිය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මුහුදු තීරයේදී පවත්වන ලදි.
ශ්‍රී ලංකා ජලජ ක්‍රීඩා සංගමය විසින් 83 වන වරට සංවිධානය කරන ලද මුහුදු පිහිණුම් තරඟාවලිය 2020 පෙබරවාරි 29 සහ මාර්තු 01යන දිනයන්හි ගල්කිස්ස මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හම...
2020-03-01
ශ්‍රී ලංකා නාවික තඨාකාංගනය සිය 35 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා නාවික තඨාකාංගනයේ 35 වන සංවත්සරය අදට (2020 මාර්තු 01) යෙදී තිබූ අතර, ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් හරිත ජයදේව ඇතුළු නැව් මුළුව විසින් එම අවස්ථාව අභිමානවත් ලෙස සැමරීමට කටයුතු කරන ලදි....
2020-03-01
ගාල්ල නගරයේ මහා මාර්ග සහ පදික මංතීරු පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
පිවිතුරු දකුණක් - ලස්සන හෙටක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග පවිත්‍රතා සතිය සහ නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පයට සමගාමීව ගාල්ල ප්‍රදේ...
2020-03-01
මන්නාරම රෝහල අවට ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
මන්නාරම රෝහල හන්දියේ සිට එළුවතූර් හන්දිය දක්වා වූ මාර්ගය දෙපස ප්‍රදේශය පිරිසිඳු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 පෙබරවාරි 29 වන දින සිය දායකත්වය ලබා දෙන ලදි....
2020-03-01
අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී 2020 පෙබරවාරි 29 වන දින අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය....
2020-03-01
‘2020 අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය’ පළමු දිනය සාර්ථකව නිමාවට පත්වේ.
අද (2020 පෙබරවාරි 29) ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලබන ‘2020 අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවල...
2020-02-29


