සියළු පුවත්
නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 2019 නොවැම්බර් 29 වන දින අරලියගහ මන්දිරයේදී හමුවිය....
2019-11-30
පතොරම් 05 ක් සහ කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ පුත්තලම පොලීසිය එක්ව අද (2019 නොවැම්බර් 29) අළුයම පුත්තලම ප්‍රදේශයේදී පතොරම් 05 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 3.910 ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-11-29
බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 29) අළුයම ඉළුප්පුකඩවායි වෙරළේ සිදුකළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 303 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත....
2019-11-29
69 වන නාවික දිනයට සමගාමීව නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී.
2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු...
2019-11-28
Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී
නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කල Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වයඹ නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් විය....
2019-11-28
අඹේවෙල කන්දේඇල ජලාශයේ සිදුරු වු සොරොව්ව පිළිසකර කිරීමට නාවික හමුදා සහාය.
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 27 වන දින අඹේවෙල කන්දේඇල ජලාශයේ සිදුරු වු සොරොව්ව නැවත පිළිසකර කිරිම සඳහා නාවික හමුදා සහාය විය. ...
2019-11-28
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුමේදී නීතිවිරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා බාරයට.
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් මස 27 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රය තුළ යකඩ ප්‍රවාහනය කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-11-28
කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 27 වන දින කච්චතිව් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුරදී කිලෝග්‍රෑම් 96.390 ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-11-28
නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 නොවැම්බර් 26 වන දින බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී විදේශීය දුම්වැටි බණ්ඩල 13ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-11-27
ඇමරිකානු නාවික හමුදාවට අයත් පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක සහ නව අධ්‍යක්ෂක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක ප්‍රධාන බලලත් නිලධාරි ක්‍රිස්ටෝෆර් මෝර් සහ නව අධ්‍යක්ෂක ලුතිනන් කොමාන්ඩර් කේසි මැක්හෙන්රි 2019 නොවැම්බර් 25 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය ...
2019-11-26
Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය 2019 නොවැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික, නිලධාරි සහ ශූරතා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැ...
2019-11-26
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 25) ත්‍රිකුණාමල වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2019-11-25
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක්
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් සහ අලෙවි කල පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත. ...
2019-11-24
වෙහෙරගල ජලාශයේ වාන්දොරටු අළුත්වැඩියාව සඳහා නාවික හමුදා දායකත්වය
තණමල්විල, වෙහෙරගල ජලාශයේ අක්‍රීයව පැවැති වාන් දොරටු අළුත්වැඩියා කර විවෘත කිරීම සඳහා නාවික හමුදාව සිය දායකත්ව සපයන ලදී. ...
2019-11-24
අටවන ලද ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 24 වන දින මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි....
2019-11-24


