සියළු පුවත්
තහනම් ධීවර දැල් කිලෝග්‍රෑම් 14.4 ක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ යාපනය, විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 02 වන දින යාපනය ප්‍රදේශයේදී තහනම් දැල් කිලෝග්‍රෑම් 14.4 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-09-03
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 550 සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 02) ඉරණතිව් දුපතේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-09-02
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව ගාලු මුවදොරදී සිදුකරයි.
නාවික හමුදාව විසින් ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරිමේ දිනයට සමගාමීව අද (සැප්තැම්බර් 02) ගාලු මුවදොර පිටිය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි....
2019-09-02
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 100 සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 01 වන දින ඉරණතිව් දුපතේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-09-02
ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ
නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 01) අළුයම යාපනය, කච්චතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් හතර දෙනෙකු බේරා ගැනීමට සමත් විය....
2019-09-01
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 අගෝස්තු මස 31 වන දින ගාල්ල ගිංතොට වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ...
2019-09-01
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම් වේ
ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි ගංවතුර ආපදා තත්වයක් ඇති වන සේ සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ආපදාවක් ඇතිවිමට පෙර ඉවත් කිරීමට 2019 අගෝස්තු 30 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී. ...
2019-09-01
සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු 31 වන දින දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී....
2019-09-01
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත විසින් සේවාමුක්ත බලකාය වෙත නිවසක් පරිත්‍යාග කෙරේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත හට අයත් මහනුවර කටුගස්තොට පිහිටි නිවසක් නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වැඩිහිටි නිවාසයක් ලෙස අළුත්වැඩියා කර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සුරති...
2019-08-31
අතහැර දැමු පුද්ගල නාශක බෝම්බ දෙකක් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයෙන් නාවික හමුදාව සොයාගැනේ
නාවික හමුදාව විසින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ වෙල්යායක තිබි අතහැර දමන ලද පුද්ගල නාශක බෝම්බ දෙකක් 2019 අගෝස්තු 30 සිදුකල සෝදිසි කිරිමකදි සොයා ගන්නා ලදි. ...
2019-08-31
නාවික හමුදාධිපතිතුමා අලුතින් ඉදිවන ශ්‍රීලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නව ජැටිය නිරික්ෂණය කිරිමේ චාරිකා වාරයක නිරත විය
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා උතුරු නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙමින් ශ්‍රීලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නෞකා සහ යාත්‍රා නවතා තැබිමට හැකිවන පරිදි අළුතින් ඉදිකරනු ලබන ජැටිය නිරික්ෂණය කිරිමේ චාරිකාවාරය...
2019-08-31
තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
යාපනය, පුන්කුඩිතිවු ප්‍රදේශයේ කන්නාහි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද, ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් 2019 අගෝස්තු 30 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත...
2019-08-31
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානම
ඉදරියේ දී ගංවතුර ආපදා තත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීමේ අරමුණින් නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30 ) නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අයත් නාවික භට පිරිසක් රත්නපුර ප්‍රදේශයේ ස්ථාන ...
2019-08-30
විදේශිය හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්
බංග්ලාදේශයේ, මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක නාවික පුද්ගලයින් සඳහා පවත්වන ලද නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත...
2019-08-30
මුහුදේ ගිලෙමින් සිටි තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ
නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30) හික්කඩුව හා සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක් වු ධීවර යාත්‍රාවක මුහුදේ ගිලෙමින් සිටි ධීවරයන් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.මුහුදේ ගිලෙමින් සිටි තිදෙනෙකු නාවික හමුදාව විසින් බේර...
2019-08-30


