සියළු පුවත්
“රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ පැළ සිටුවිමේ වැඩසටහන් දෙකක් නාවික හමුදා මූලිකත්වයෙන් යාපනයේදී පැවැත්විණි.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහන් දෙකක් 2019 අගෝස්තු 29 වන දින යාපනය, නවන්තුරායි සහ අලයිපිඩ්ඩි ප්‍රදේශ කේන්ද්‍ර ...
2019-08-30
තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් අට දෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30) අළුයම ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් අට දෙනෙකු (8) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-08-30
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 650 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 අගෝස්තු 29 වන දින මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 650 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-08-30
රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද දින (අගෝස්තු 29) විශ්‍රාම යන ලදී....
2019-08-29
“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනට සමගාමීව යාපනය තල්සෙවණ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
“ රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට සමගාමිව වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ තවත් එක් වැඩසටහනක් අද (අගෝස්තු 29 ) යාපනය, තල් සෙවන වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි....
2019-08-29
සැකකටයුතු ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයන් හතරදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් අද (අගෝස්තු 29) පුල්මුඩේ ප්‍රදේශයට නුදුරු මුහුදේ සැක කටයුතු ධීවර යාත්‍රාවක් සහ ධිවරයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2019-08-29
නාවික හමුදාව රෝගීවු ධීවරයකුට මුහුදේදී කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙයි
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 28 වන දින මුහුදේදී රෝගීවු ධීවරයෙකු හට මුහුදේදීම කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලදී....
2019-08-29
තහනම් තංගුස් දැල් 1410ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයේ නිලධාරින් එක්ව 2019 අගෝස්තු 28 වන දින පුත්තලම, මුල්ලීපුරම් ප්‍රදේශයේදී තහනම් තංගුස් දැල් 1410 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-08-29
යුක්රේන් ගුවන්, නාවික ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
යුක්රේන් ගුවන්, නාවික ආරක්ෂක උපදේශක කර්නල් ඔලේ හුලක් මහතා අද (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. ...
2019-08-28
නයිජීරියානු ආරක්ෂක උපදේශක කොමදෝරු ඊඕ ෆෙරෙයිරා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
නයිජීරියානු ආරක්ෂක උපදේශක කොමදෝරු ඊඕ ෆෙරෙයිරා මහතා අද (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. ...
2019-08-28
ඉන්දීය හිටපු නාවික හමුදාධිපති වරයෙකු වු අද්මිරල් සුනිල් ලන්බා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දීය හිටපු නාවික හමුදාධිපති වරයෙකු වු අද්මිරාල් සුනිල් ලන්බා මහතා අද (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ ද ...
2019-08-28
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරයි
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද කරෙයිතිව් දුපතේ, කරේයිනගර් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය 2019 අගෝස්තු 27 වන දින ජනතා අයිතියට පත් කරන ලදි....
2019-08-28
“රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ වැඩසටහන් රැසක් නාවික හමුදා මුලිකත්වයෙන් යාපනයේදී පැවැත්විනි.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා කිහිපයක් 2019 අගෝස්තු 23 සිට 26 දක්වා යාපනය හා එහි දුපත් ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර ...
2019-08-28
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 55 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (අගෝස්තු 28) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 55 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-08-28
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
මේජර් ජෙනරාල් යු සුරේශ් කුමාර් ( Major General U. Suresh Kumar) ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය දූත පිරිසක් අද (අගොස්තු 27) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. ...
2019-08-27


