සියළු පුවත්
ලුතිනන් කොමාණ්ඩර් ඉරේෂ් රන්සර ශ්‍රීලංනානෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ඉරේෂ් රන්සර අද (අගෝස්තු 27) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) අතුල බණ්ඩාර ...
2019-08-27
නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩ සටහනක් යාපනයේ වඩමාරච්චි හිදී පවත්වයි.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව වඩමාරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩසටහනක් වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේදී 2019 අ...
2019-08-27
නෞකාවක අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් පෞද්ගලික සමාගමකට අයත් නෞකාවක සේවය කරමින් සිටි අනතුරට ලක්වු නාවිකයෙකු අද (අගෝස්තු 26) අළුයම කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී....
2019-08-26
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 අගෝස්තු 25 වන දින උතුරු මැද නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද...
2019-08-26
නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩ සටහනක් යාපනයේදී
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව වේලනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩසටහනක් වේලනි සරස්වති විද්‍යාලයේදි 2019 අගෝස්තු මස 23 වන ...
2019-08-26
කේරළ ගංජා සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 25 වන දින කල්පිටිය, පල්ලීවසල්තුරායි ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 150 ක් සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-08-26
ආපදාවට පත් ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ තොගයක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 24 වන දින තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වු මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සොයාගෙන ඇත. ...
2019-08-25
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 2264.9 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 23 සහ 24 දිනයන්හිදී මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-08-25
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් 2019 අගෝස්තු 23 උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ...
2019-08-24
ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු මස 22 වන දින ත්‍රිකුණාමලය, සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට සහය විය....
2019-08-24
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 574.5 සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 23 වන දින මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-08-24
කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983 ක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (අගෝස්තු 24) අළුයම සිදු කරන ලද සෝදිසි කිරිමකදී මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා බාරයට ගන්නා ලදී....
2019-08-24
ශ්‍රීලංනානෞ සයුර සහ නන්දිමිත්‍ර නෞකාවන් පුහුණු සංචාරයක් සඳහා බංගලාදේශ චිතගොන් සහ මියන්මාරයේ රැංගුන් වරායන් බලා පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රිලංනානෞ සයුර සහ මිෂයිල ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර යන නෞකාවන් 2019 අගෝස්තු මස 22 වන දින පුහුණු වන නිලධාරින්ගේ පුහුණු සැසියකට සහභාගි විම සඳහා නාව...
2019-08-24
පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය එක්ව 2019 අගෝස්තු 21 වන දින යාපනය, අලියාවලෙයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත....
2019-08-23
තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 22 වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (2) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-08-23


