සියළු පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධිවර කටයුතු මැඩපැවැත්වීම සම්බන්ධව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ මුළුවක්

මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම පිළිබඳව මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, එම ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 19 වැනි දින උස්වැටකෙයි...
2025-09-21
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1197ක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 18 වැනි දින සිලාවතුර, පන්ඩරවේලි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එකසිය අනුහතක (1197) පමණ තොගයක්, සබ...
2025-09-21
2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශය පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

නාවික හමුදාවේ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශය 2024 (Procurement Guideline 2024) සහ ලංසු කැඳවීමේ ක්‍රීයාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2025 සැප්තැම්බර් මස 17 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්...
2025-09-21
නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2025 සැප්තැම්බර් මස 18 වැනි දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්ච...
2025-09-21
ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Matthew House, ඇතුළු එම තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක්, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝන මූලස්ථ...
2025-09-21
EX – HIGHLANDER මැරීන් අභ්‍යාසය නුවරඑළිය බෝපත්තලාවේදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කරන ලද කඳු ආශ්‍රිත විඳදරා ගැනීමේ Ex – Highlander අභ්‍යාසය, 2025 සැප්තැම්බර් මස 12 සිට 14 දක්වා නුවරඑළිය බෝපත්තලාව ප්‍රදේශයේ හරිත කන්ද ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි....
2025-09-20
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA ’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 සැප්තැම්බර් 20) උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිද...
2025-09-20
இந்திய கடற்படைக் கப்பலான ‘INS SATPURA ’ கப்பல் விநியோகம் மற்றும் சேவைத் தேவைகளை பூர்த்தி செய்வதற்காக தீவை வந்தடைந்தது

இந்திய கடற்படைக் கப்பலான ‘INS SATPURA’ இன்று (2025 செப்டெம்பர் 20) காலை விநியோகம் மற்றும் சேவைத் தேவைகளை பூர்த்தி செய்வதற்காக தீவை வந்தடைந்ததுடன், கடற்படை மரபுகளின்படி இலங்கை கடற்படையினர் அக் கப்பலை கொழும்பு துறைமுகத்தில் வரவேற்றன...
2025-09-20
නීති විරෝධී ධීවර පන්නක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 78 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 01 සිට 15 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් හැ...
2025-09-20
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් කළුබොවිල පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල 2025 අගෝස්තු මස 28 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2025 සැප්තැම්බර් මස ...
2025-09-19
නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති ‘Junior Officer’s Conclave – 2025’ වැඩසටහන සාර්ථකව නිමාවට පත්වෙයි

නැව්පති සහ නාවික හමුදා දියත් විධානයේ කණිෂ්ඨ නිලධාරීන් අතර සිදුකෙරුණු විශේෂ සාකච්ඡාමය වැඩසටහන ‘Junior Officer’s Conclave – 2025’, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 14 වැනි දින, ත්‍රිකුණාමලය නාවික...
2025-09-19
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදේදී පාදයක් ආබාදයට ලක්ව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 183ක් (කිමී 338ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී පාදයක් ආබාදයකට ලක්ව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල...
2025-09-18
කේරළ කංසා කිලෝ ග්‍රෑම් 33කට අධික තොගයක් උතුරු මුහුදේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 05 වැනි දින, යාපනය මාමුනෛයි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ කංසා කිලෝ ග්‍රෑම් තිස්තුනකට (33) අධික තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ...
2025-09-17
13 වන ආරක්‍ෂක සේවා යතුරුපැදි ධාවන තරඟාවලියේදී නාවික හමුදාවට ලෝකඩ පදක්කමක්

13 වන වරටත් පැවැත්වූ ආරක්‍ෂක සේවා යතුරුපැදි ධාවන තරඟාවලිය, 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සාලියපුර යුද හමුදා ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ Racing 125 CC තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට නාවික හමුදාව සමත්විය. ...
2025-09-17
නව භාෂා පරිගණක විද්‍යාගාරයක් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විවෘත වෙයි

පුහුණු වන නිලධාරින් සහ නාවිකයින්ගේ භාෂා කුසලතාවය හා ඩිජිටල් සාක්‍ෂරතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පුර්ණ ආධාරයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශීල්පීය දායකත්වයෙන් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්...
2025-09-17