සියළු පුවත්
දියේ ගීලි මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ (03) මෘත දේහයන් නාවික හමුදාව විසින් සොයා ගැනේ
පසුගිය දින කිහිපය තුලදී විවිධහේතුන් මත දියේ ගිලී මරණයට පත් වු පුද්ගලයින් තිදෙනෙකු (03) ගේ මෘත දේහයන් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් සමත් විය. ...
2018-12-03
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 08 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වීම සහ ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම යන හේතූන් මත ...
2018-12-03
උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
68 වන නාවික දිනයට සමඟාමීව නාවික හමුදාව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 29 වන දින නාවික රෝහල උතුරු විධානයේදී පවත් වන ලදී. ...
2018-12-02
ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාවට තවත් ජයක්
ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ තවත් එක් තරඟයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ඊයේ (දෙසැම්බර් 01) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි....
2018-12-02
නාවික හමුදාව විසින් අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
පසුගිය නොවැම්බර් 27 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ ෂාන් පුතු II” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (දෙසැම්බර් 01) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත ර...
2018-12-02
නාවික හමුදා කථික තරඟාවලිය 2018
ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් තෙවනවරටත් සංවිධානය කරනු ලබූ නාවික හමුදා කථික තරඟාවලිය 2018 ඊයේ (නොවැම්බර් 30) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි....
2018-12-01
15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලියෙන් පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට නාවික හමුදා ක්‍රීඩකයා සමත් වේ.
ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පැවති 15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලිය පසුගිය නොවැම්බර් 20 වන දින සිට 27 වන දින දක්වා පැවති අතර, මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙත රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නාවික හමුදාව නියෝජන...
2018-11-30
ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (නොවැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. ...
2018-11-29
ඊශ්‍රායල් ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් එෆී ඩෙෆ්රින් මහතා ඊයේ (නොවැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හම...
2018-11-29
නාවික හමුදා 534 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය දඹාන අදීවාසි ගම්මානයට
අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ “රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” සංකල්පයට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ සම්බන්ධීකරණයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සිය දැනුම හා තාක්ෂ...
2018-11-28
අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2018
නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය - 2018 ඊයේ (නොවැම්බර් 27) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි....
2018-11-28
බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත කපිතාන් අබ්දුල්ලාඅයි මාකසස් මහතා ඇතුළු දුත පිරිසක් අද (නොවැම්බර් 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල...
2018-11-26
233 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 376 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 376 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය නොවැම්බර් 24 වන දින විසිර යන ලදී....
2018-11-26
විදේශිය වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට (United Nations Office on Drugs and Crime - UNODC) අනුබද්ධිත ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ...
2018-11-26
ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරගාවලිය - 2018
 
2018 වර්ෂය සඳහා වු ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය පසුගිය නොවැම්බර් 20 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. ...
2018-11-26


