සියළු පුවත්

කොමාණ්ඩර් නිරෝෂන විට්ටච්චි මහතා ශ්‍රීලංනානෞ රණධීර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) නිරෝෂන විට්ටච්චි මහතා පසුගිය නොවැම්බර් 23 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2018-11-26

කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු මහතා ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (නොවැම්බර් 23) දින වැඩ භාර ගන්නා ලදී. ...

2018-11-23

ජපන් තානාපති නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකීරා සුගියාමා (Akira Sugiyama) මහතා අද (නොවැම්බර් 23) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය....

2018-11-23

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනය සිය 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයෙහි 13 වන සංවත්සරය පසුගිය නොවැම්බර් 18 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් ශ්‍රීලංනානෞ ශික්‍ෂා ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් (ජලමාන) අ‍ශෝක විජේසිරිවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුග...

2018-11-23

අනතුරටපත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 19 වන දින කොඩ්බේ වරාය පරිශ්‍රයේදී අනතුරට පත් ‘ජයාවි IV’ නම් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව බේරා ගැ...

2018-11-21

විදේශිය වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්
 

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරී...

2018-11-20

RCYC LOGAN CUP රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘RCYC LOGAN CUP රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය නොවැම්බර් 17 වන දින බොල්ගොඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝට...

2018-11-20

නාවික හමුදා කථික තරඟාවලිය ‍නොවැම්බර් 30 දා කොළඹදී
 

නාවික හමුදා කථික තරඟාවලිය 2018 එළඹෙන නොවැම්බර් 30 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතන‍යේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විමට මේවන විට සියළු කටයුතු සුදානම් කර ඇති අතර, තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව තරඟය...

2018-11-20

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 ක් නාවික හමුදා භාරයට පත් විය. ...

2018-11-20

නාවික හමුදාවේ දායකත්වයෙන් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් පසුගිය නොවැම්බර් 17 වන දින නිමාවට පත් විය. ...

2018-11-19

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් වැලිඔය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද වෛද්‍ය කඳවුර සඳහා නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine) විසින් පසුගිය නොවැම්බර් 17 වන දින වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී විශේෂ ක්‍ෂේත්‍ර සෞඛ්‍ය සායන ඇතුළුව වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී....

2018-11-19

යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපතිතුමන් නැගෙනහිර නාවික විධාන ආඥාපතිතුමන් හමුවෙයි
 

යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපති, මේජර් ජෙනරාල් කේපීඒ ජයසේකර මහතා පසුගිය නොවැම්බර් 17 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා හමු විය. ...

2018-11-19

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් 12 වන දින සිට දින 06 ක් පුරා ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ක්‍රීඩා පිටියේදී පවත්වන ලද අතර, ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක්...

2018-11-19

කොළඹ, කොටුව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

කොළඹ කොටුව, කුමාර වීදියේ මහල් වෙළෙඳසැලක ඉහල මාලයේ ඊයේ (නොවැම්බර් 16) හදිසියේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය සිය දායකත්වය සපයන ලදී....

2018-11-17

ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම ඊයේ (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාව...

2018-11-17