සියළු පුවත්
නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ නයිජිරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමු වෙයි

ශ්‍රී ලංකාවේ නයිජිරියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු ඊ.ඕ. ෆෙරේයිරා මහතා අද දින (2017 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය. ...
2017-08-28
නව නාවික හමුදාධිපතිතුමන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 28) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය....
2017-08-28
නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ දානමය පිංකමක්

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අගෝස්තු 27) නැගෙනහිර නාවික විධාන නිලධාරි නිවස්නයේදී ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පැවැත්වීය....
2017-08-27
රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (අගෝස්තු 26) කටයුතු කරන ලදී....
2017-08-27
නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (අගෝස්තු 26) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය....
2017-08-26
නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (අගෝස්තු 25) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරු...
2017-08-25
ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිසරික සංවේදී දර්ශක ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකාව සඳහා වූ ප්‍රථම පරිසර සංවේදී දර්ශක ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබා දී ඇත....
2017-08-25
නව නාවික හමුදාධිපතිතුමා මාධ්‍යවේදීන් අමතයි

21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් සිය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතීමට හැකිවීම පිළිබඳව තමා අතිශයින් සතුටු වන බව අද දින (අගෝස්තු 23) නාවික හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී වයිස් අද්මිරාල් ට්‍රැවිස් සි...
2017-08-23
නව නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 23) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය....
2017-08-23
නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු 4 අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (අගෝස්තු 22) පෞරාණික වටිනාකමකින් යුත් අකුණු සන්නායක ත...
2017-08-23
අභිනව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුව...
2017-08-22
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදා...
2017-08-22
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුර...
2017-08-22
නිතී විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 21) කල්පිටිය, ඔඩක්කරතිව්, සින්න එරුමතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන...
2017-08-22
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකා අමගිරි නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 21) හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘අමගිරි’ නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දකුණු නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය...
2017-08-21