සියළු පුවත්

මාරාන්තික නොවන ආයුධ පිළිබඳ විධායක සම්මන්ත්‍රණය (NOLES) 2017 වැලිසර දී ආරම්භ වෙයි
 

ඇ‍මරිකා එක්සත් ජනපද පැසිෆික් විධානය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙලේ බහු පාර්ශ්වීය ආරක්ෂක සහයෝගිතා වැඩසටහනක් වන මාරාන්තික නොවන ආයුධ පිළිබඳ විධායක සම්මන්ත්‍රණය (NOLES) 2017 සහ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වැලිසර පිහිටි ශ්‍රී ලංක...

2017-08-21

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායේ අමගිරි නෞකාව හම්බන්තොට වරායට
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘අමගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 21) හම්බන්තොට වරායට සේන්දු විය....

2017-08-21

‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතිය මගින් තවත් රණවිරු පවුලක් වෙත නව නිවසක්
 

අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද තවත් නව නිවසක් අද (අගෝස්තු 20) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් ප්‍රධාන සුළු නිලධාරී ඩීකේජීඑස් විජේසිරි වෙත ප්‍රදානය කෙරිණි. ...

2017-08-20

අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික ‍නෞකා ජයසාගර නෞකාවේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 20) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සමත් විය. ...

2017-08-20

අතිගරු ජනාධිපතිතුමන් විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ.
 

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත....

2017-08-19

හම්බන්තොට නාවික අනුඛණ්ඩයෙහි පරිපාලන ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
 

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදි කරන ලද පරිපාලන ගොඩනැගිල්ල අද (2017 අගෝස්තු 19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි....

2017-08-19

අතිගරු ජනාධිපතිතුමන් අතින් නව නාවික හමුදාධිපති පත්විම් ලබයි
 

රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස අති ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (2017 අගෝස්තු 18) පත් කරන ලදී. ...

2017-08-18

‘නාවික ජර්නලය’ (Navy Journal) සිව්වන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) සිව්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු රෝහිත පෙරේ‍රා මහතා විසින් අද (2017 අගෝස්තු 18) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ...

2017-08-18

නාවික හමුදා කථික තරඟාවලිය 2017
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන නාවික හමුදා කථික තරඟාවලිය 2017 අද ( 2017 අගෝස්තු 18) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි....

2017-08-18

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද ( 2017 අගෝස්තු, 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ...

2017-08-17

නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ නව කාර්යාලය සංකීර්ණය සඳහා මුල්ගල තැබේ.
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කරන ලද නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ කාර්යාලය සංකිර්ණය ඉදිකිරීම සඳහා ‍මුල්ගල තැබිම ඊයේ (2017 අගෝස්තු 16) වැලිසර නාවික හමුදා පරිශ්‍රය...

2017-08-17

නුවරඑළිය ග්‍රෙගරි වැවේදි අනතුරට පත් කාන්තාවන්දෙදෙනෙකු(02) බේරා ගනි.
 

නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වේහි ජේට් ස්කයි (Jet Ski) බෝට්ටුවක්පදවමින් සිටියදි අනතුරට පත් කාන්තාවන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටියදි නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 17) සවස බේරා...

2017-08-17

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 16) පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 7.5 ක් පමණ උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීව...

2017-08-16

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 16) මුතුර්, පුන්නයාඩි මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2017-08-16

බංගලාදේශ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

රී ලංකාවේ සංචාරයක නිරත වන බංගලාදේශ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත මේජර් ජෙනරාල් එස්එම් ෂෆියුඩ්දින් අහමඩ් මහතා ඇතුළු දුත පිරිසක් අද (2017 අගොස්තු 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි...

2017-08-15